LTTE banned
Cabinet has decided to ban the LTTE – Government Minister
DM
*******
එල්.ටී.ටී.ඊ.ය තහනම් කරයි ජන. 07 -
එල්.ටී.ටී.ඊ. සංවිධානය ශ්*රී ලංකාව තුළ තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට අමාත්*ය මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති ජ්*යෙෂ්ඨ උපදේශක අමාත්*ය ඩලස් අලහප්පෙරුම මහතා ප්*රකාශ කළේය.
අමාත්*යවරයා සඳහන් කළේ, අද රැස්වූ කැබිනට් මණ්ඩලය ඒකමතිකව මෙම තිරණය ගත් බවය.
ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරිමේ ප්*රවෘත්ති සාකච්ඡාවක් අද රාත්*රියේදී පැවැත්වීමට නියමිතව තිබේ.
eThalaya

Last edited:

cz m still 16! 