LTTE IS BACK!

Sep 4, 2015
3,212
269
0
-කොටි නැගිටලා ලොකු තාත්තේ, අපි ඉවරාායි, අයියෝ, අම්මෝ... අනේ.. අපොයි...

-නෑ නෑ බන්, ඒක අත් බෝම්බයක්

- අම්මෝ,,, අත් බෝම්බත් ගහනවා, අනේ දෙවියනෙ.. මහින්දප්පච්චි හිටියනන් මේම නෑ පුංචි අම්මේ..

- නෑ නෑ බන්, ඒක ගහලා නෙවෙයි, හොරෙන් අරන් යද්දි පුපුරලා.

- අනේ,, අම්මෝ.. මේකද යහපාලනෙ..? කොටි බෝම්බ බස්වල හොරෙන් ඇරන් යනවා එලිපිටම.. අයියෝ.. අම්මෝ , අනේ...

- නෑ නෑ බන්, කොටි නෙවෙ, ඒක හමුදාවෙ ඩෑල් එකක් හොරෙන් අරන් යද්දි පිපිරිලා.. මන් හිතන්නෙ මිනිහට දඬුවම් දෙයි.

- අනේ, අයියො.. අම්මෝ .. රණවිරුවන්ගෙන් පලිගන්නවා.. මුන්ට හෙණ ගහලත් මදී.. අයියෝ.. අපේ රට බේරගත්ත යුද සෙබලුන්ව විදුලි පුටුවට ගෙනියනවා.. අනේ නැන්දේ... මාමේ.. අම්මෝ .

පොන්නයෝ වෙච්ච සිද්ධිය කතා කරපන්. තොපිල වගේ මෝඩ පොන්නයො තමයි යුද්දෙන් මැරෙන්න තිබුණෙ. :D