Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LTTE & LANKAeNEWS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“මහින්ද එළවා දැමිය යුතුයි” යැයි ඔබ කියන්නේ ඔහුගේ රජයේ තිබෙන දොස් නිසා හෝ ඒ වංචා, දූෂණ, අක්රමිකතා හමුවේ ඔහු නිහඬව සිටින නිසා නම්, එසේ කියන්නට ඔබට අයිතියක් ඇත..එයට අප බලපෑම් නොකරමු…

නමුත්,…

ඔහු එළවා දැමිය යුතු යැයි ඔබ කියන්නේ, ඊනියා ලිබරල්වාදී මානව හිමිකම් කපුවන්ගේ පරළය අසා නම්…”පසු තැවෙන්නට පෙර සිතා බලන්න…”…සොඳුරු මල් බඳුන් තුළ, රුදුරු මරු සිටිය හැක…ඔවුන් නිරතුරුවම ඉල්ලා හඬන්නේ “ඔබේ අයිතිවාසිකම්” නොවේ…..!!

මේ මොහොතේ සැකසී ඇති පරිසරය අනුව, මහින්ද රාජපක්ෂයන් ජීවත් වන්නේ, ජනතාව එතුමා වෙත ඉන්නා තුරුත්, එතුමා ඔය පුටුවේ රැඳී සිටින තුරුත් පමණක් බව අපි දනිමු…ඔහුට ඉන්නා හතුරන්ගේ ප්රමාණය, ස්වභාවය හා ඒ හතුරන් ඔහු කෙරෙහි දක්වන වෛරය අනුව, යම් මොහොතක ඔය පුටුවෙන් ඔහු වැටුණොත්, ඒ වැටෙන නිමේෂයේම, ඒ තප්පරයේම, ඔහුව කෑලි කර, ඔවුන් ඔහුගේ මස් බුදිනු ඇත…එය නම් ඒකාන්තය…

මහින්ද රාජපක්ෂයන්ට දැන් වයස අවුරුදු 65 ක් පමණ වේ…අපි ඔහුට දීර්ඝායුෂ පතමු…එහෙත්, යම් කිසි දිනක ඔහුත්, මෙලෝ දහමට අනුව, මෙලොවින් යා යුතුය…නමුත්, ඔහුගේ අවසානය සැපවත් එකක් වන බවට සිංහල මිනිහා වග බලා ගත යුතුය..ඒ ඇයි? ඒ සා පෞද්ගලික චරිතයකට යම් දිනක එන මරණය සැපවත් එකක් කරන්නට ජාතියක් කැප විය යුත්තේ ඇයි?..

මහින්ද යම් දිනක පුටුවෙන් බැස යා යුතුය…නමුත් ඒ බැස යන දිනයට, ඔහුට තම මැදමුලන ගමේ නිවසට වී, සුවසේ වෙල් යාය දෙස බලමින් සිය අවසාන කාළය ගෙවන්නට සුදුසු වටපිටාවක් නිර්මාණය වී තිබිය යුතුය..ඒ කියන්නේ, සිංහලයා, තමන්ට එල්ල වී ඇති, දෙස්, විදෙස් තර්ජන, අභියෝග පරාජය කොට, විරාජිතව සිටිය යුතුය…එවැනි සුරක්ෂිත පරිසරයක ඔහුට පුටුවෙන් බැස යා හැකි වන අතර, අවසාන කාළය සුවසේ ගත කළ හැකි වනු ඇත…

ඉතිහාසය යනු ප්රත්යාවර්තනය වන්නකි…සිංහල මිනිහාට කරන්නට සිදුවන අවසාන යුද්දය, ඔහු විසින් දිනවන ලද ඔය පහුගිය සිවිල් අරගලය නොවේ…මින් ඉදිරියටත්, යම් කාළයකදීත්, සිංහල ජාතිය පවතින තුරුත්, බොහෝ යුද්ද කරන්නට සිංහල මිනිහාට සිදුවනු ඇත…ඒ වැනි යුද්දයක් කරන්නට, ජාතිය වෙනුවෙන් නැඟී සිටින්නට නායකයෙකු අවශ්ය වන මොහොතක් සිංහල මිනිහාට අතීතයේ, වත්මනදී මෙන්ම, අනාගතයේදීත් දැනෙනු ඇත…

අන්න එදාට, සිංහල මිනිහා වෙනුවෙන් වගකීමට කර ගැසූ මිනිහා වන මහින්දගේ ජීවිත අවසානය, අධිරාජ්යවාදීන්ගේ දං ගෙඩියකදී හෝ ඔහුගේ දේශීය සතුරන් අතින් හෝ සිදුවී තිබුණොත්, සිංහලයිනි මතක තබා ගනු, “මහින්දත් සමඟ මහින්දට සිදුවණ දෙයද ඉතිහාස ගත වන බැවින්”, ඒ “මහින්දට සිදුවූ දෙය දකින” කිසිදු අනාගත නායකයෙකු, සිංහලයා වෙනුවෙන් සටන් කරන්නට තබා, කට අරින්නටවත් නොපෙළඹෙනු ඇත…

අවදානම, අන්ත්රාය මෙයයි…මේ අප ගෙවන වර්තමානය, අනාගතයේ අතීතය වන බව මෙණෙහි කරන්න…

මහින්දගේ අවසානය ඉතාම යහපත්, සැපවත් එකක් වන බවට සිංහල මිනිහා වග බලා ගත යුත්තේ එහෙයිනි….මහින්දගේ අවසානය, අනාගත නායකයෙකු සිංහල මිනිහා වෙනුවෙන් ඉදිරිපත් වන්නට දිරි වඩන එකක් මිස, අධෛර්යයට පත් කරවන එකක් නොවන බවට සිංහල මිනිහා වග බලා ගත යුතුත් එනිසාය…

අනාගතයේ එන්නට සිටින බොහෝ සිංහල නායකයෝ, ඒ අනාගතයේ, මහින්දගේ ජීවන චරිතය අඩංගු පොත් කියවමින් සිටිති…

ඒ පොත්වල අවසාන පරිච්ඡේද සැකසෙන්නේ සිංහල මිනිහා බුද්ධිමත් වන තරම අනුවය….!!!

Read more: http://sinhalabuddhist.com/2011/06/mahinda/#ixzz1Q6L86aN6

Under Creative Commons License: Attribution

[QUOTE="gtkisaru, post: 10454991, member: 68721"] [SIZE="5"]“මහින්ද එළවා දැමිය යුතුයි” යැයි ඔබ කියන්නේ ඔහුගේ රජයේ තිබෙන දොස් නිසා හෝ ඒ වංචා, දූෂණ, අක්රමිකතා හමුවේ ඔහු නිහඬව සිටින නිසා නම්, එසේ කියන්නට ඔබට අයිතියක් ඇත..එයට අප බලපෑම් නොකරමු… නමුත්,… ඔහු එළවා දැමිය යුතු යැයි ඔබ කියන්නේ, ඊනියා ලිබරල්වාදී මානව හිමිකම් කපුවන්ගේ පරළය අසා නම්…”පසු තැවෙන්නට පෙර සිතා බලන්න…”…සොඳුරු මල් බඳුන් තුළ, රුදුරු මරු සිටිය හැක…ඔවුන් නිරතුරුවම ඉල්ලා හඬන්නේ “ඔබේ අයිතිවාසිකම්” නොවේ…..!! මේ මොහොතේ සැකසී ඇති පරිසරය අනුව, මහින්ද රාජපක්ෂයන් ජීවත් වන්නේ, ජනතාව එතුමා වෙත ඉන්නා තුරුත්, එතුමා ඔය පුටුවේ රැඳී සිටින තුරුත් පමණක් බව අපි දනිමු…ඔහුට ඉන්නා හතුරන්ගේ ප්රමාණය, ස්වභාවය හා ඒ හතුරන් ඔහු කෙරෙහි දක්වන වෛරය අනුව, යම් මොහොතක ඔය පුටුවෙන් ඔහු වැටුණොත්, ඒ වැටෙන නිමේෂයේම, ඒ තප්පරයේම, ඔහුව කෑලි කර, ඔවුන් ඔහුගේ මස් බුදිනු ඇත…එය නම් ඒකාන්තය… මහින්ද රාජපක්ෂයන්ට දැන් වයස අවුරුදු 65 ක් පමණ වේ…අපි ඔහුට දීර්ඝායුෂ පතමු…එහෙත්, යම් කිසි දිනක ඔහුත්, මෙලෝ දහමට අනුව, මෙලොවින් යා යුතුය…නමුත්, ඔහුගේ අවසානය සැපවත් එකක් වන බවට සිංහල මිනිහා වග බලා ගත යුතුය..ඒ ඇයි? ඒ සා පෞද්ගලික චරිතයකට යම් දිනක එන මරණය සැපවත් එකක් කරන්නට ජාතියක් කැප විය යුත්තේ ඇයි?.. මහින්ද යම් දිනක පුටුවෙන් බැස යා යුතුය…නමුත් ඒ බැස යන දිනයට, ඔහුට තම මැදමුලන ගමේ නිවසට වී, සුවසේ වෙල් යාය දෙස බලමින් සිය අවසාන කාළය ගෙවන්නට සුදුසු වටපිටාවක් නිර්මාණය වී තිබිය යුතුය..ඒ කියන්නේ, සිංහලයා, තමන්ට එල්ල වී ඇති, දෙස්, විදෙස් තර්ජන, අභියෝග පරාජය කොට, විරාජිතව සිටිය යුතුය…එවැනි සුරක්ෂිත පරිසරයක ඔහුට පුටුවෙන් බැස යා හැකි වන අතර, අවසාන කාළය සුවසේ ගත කළ හැකි වනු ඇත… ඉතිහාසය යනු ප්රත්යාවර්තනය වන්නකි…සිංහල මිනිහාට කරන්නට සිදුවන අවසාන යුද්දය, ඔහු විසින් දිනවන ලද ඔය පහුගිය සිවිල් අරගලය නොවේ…මින් ඉදිරියටත්, යම් කාළයකදීත්, සිංහල ජාතිය පවතින තුරුත්, බොහෝ යුද්ද කරන්නට සිංහල මිනිහාට සිදුවනු ඇත…ඒ වැනි යුද්දයක් කරන්නට, ජාතිය වෙනුවෙන් නැඟී සිටින්නට නායකයෙකු අවශ්ය වන මොහොතක් සිංහල මිනිහාට අතීතයේ, වත්මනදී මෙන්ම, අනාගතයේදීත් දැනෙනු ඇත… අන්න එදාට, සිංහල මිනිහා වෙනුවෙන් වගකීමට කර ගැසූ මිනිහා වන මහින්දගේ ජීවිත අවසානය, අධිරාජ්යවාදීන්ගේ දං ගෙඩියකදී හෝ ඔහුගේ දේශීය සතුරන් අතින් හෝ සිදුවී තිබුණොත්, සිංහලයිනි මතක තබා ගනු, “මහින්දත් සමඟ මහින්දට සිදුවණ දෙයද ඉතිහාස ගත වන බැවින්”, ඒ “මහින්දට සිදුවූ දෙය දකින” කිසිදු අනාගත නායකයෙකු, සිංහලයා වෙනුවෙන් සටන් කරන්නට තබා, කට අරින්නටවත් නොපෙළඹෙනු ඇත… අවදානම, අන්ත්රාය මෙයයි…මේ අප ගෙවන වර්තමානය, අනාගතයේ අතීතය වන බව මෙණෙහි කරන්න… මහින්දගේ අවසානය ඉතාම යහපත්, සැපවත් එකක් වන බවට සිංහල මිනිහා වග බලා ගත යුත්තේ එහෙයිනි….මහින්දගේ අවසානය, අනාගත නායකයෙකු සිංහල මිනිහා වෙනුවෙන් ඉදිරිපත් වන්නට දිරි වඩන එකක් මිස, අධෛර්යයට පත් කරවන එකක් නොවන බවට සිංහල මිනිහා වග බලා ගත යුතුත් එනිසාය… අනාගතයේ එන්නට සිටින බොහෝ සිංහල නායකයෝ, ඒ අනාගතයේ, මහින්දගේ ජීවන චරිතය අඩංගු පොත් කියවමින් සිටිති… ඒ පොත්වල අවසාන පරිච්ඡේද සැකසෙන්නේ සිංහල මිනිහා බුද්ධිමත් වන තරම අනුවය….!!! [/SIZE] Read more: [url]http://sinhalabuddhist.com/2011/06/mahinda/#ixzz1Q6L86aN6[/url] Under Creative Commons License: Attribution [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom