LTTE & LANKAeNEWS

den_anj

Member
Aug 12, 2007
254
23
0
lenk.jpg

අනේ අපි අහින්සක මාධ‍යවේදින්..ඔව්වා දාලා අපහු ගිනිගත්තොත්...
 
terrorist

Banned
Mar 21, 2011
62
4
0
ඉතින් මේක දැම්මා කියලා මොකද වෙන්නේ.මේවා ලීක් කරන්න පුලුවන්නම් බලන්න බැරි ඇයි.ලංකාවේ අය මේක බලනවට ආණ්ඩුව අකැමති ඇයි.?
ශවේන්ද්‍ර සිල්වා හරියට ඉංග්‍රීසිවත් ගලපන්නේ නැතිව බබෙක් වගේ කතා ටිකක් කියනවා.එයාගේ උත්තරය මේ වගේ දැඩි මඩ ගැසීමකට ප්‍රමාණව්ත් මදි කියලවත් තෙරුම් ගන්න බැරි අය තමයි ලංකාවේ ඉන්නේ.මේකට මීට වැඩිය දැඩි ශක්තිමත් පිලිතුරක් දෙයි කියලා මම බලාගෙන හිටියේ.නමුත් මේ විජෙසිංහලා, ජයතිලකලා කියන විකාර දිහා බැලුවම රාජපක්ෂලා අනිවාර්යෙන්ම ජාත්‍යන්තර අධිකරනයකට කො‍ටු වෙනවා.දැනටමත් කො‍ටු වෙලා ඉවරයි.සන්ධානේ අයත් දැන් අලුත් නායකත්වයකට ලෑස්ති වෙනවා කියලත් පේනවා.
ආණ්ඩුව ජාත්‍යන්තරයට උත්තර දෙන්නේ මේ විදිහටනම් ලංකාවේ මිනිස්සුන්ට සම්බාධක වැටෙන්න පුලුවන්.
 
andrewsmith

Member
Feb 26, 2011
2,839
136
0
issara kotahena den gampaha pette

uba balaa gena inne eka wena kanda
 
kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    pissu hadenawa bun...man dan na mona karannada kiala.........overseas service wala okkama inne anduwe balu kukko igana gatta ewun neme
     
    terrorist

    Banned
    Mar 21, 2011
    62
    4
    0
    uba balaa gena inne eka wena kanda
    මම බලගෙන හිටියත් අහක බලාගෙන හිටියත් ඒක වෙනවා. දැන් ආණ්ඩුවට විශාල පීඩනයක් එල්ල වෙලා තියෙනවා.ආන්ඩුවේ ඇමතිවරු ටිකත් රත් වෙලා ඉන්නේ.
    මේ අය දන්නවා රාජපක්ෂලාට මේ පීඩනයට ඔරොත්තු දෙන්න බෑ.රුසියාවයි චීනයයි වුනත් විශ්වාස කරන්න බෑ.ඒ අයගේ ලොකු බිස්නස් තියෙන්නේ ඇමරිකාව එක්ක.
    ඒක නිසා රාජපක්ෂලා එක්සත් ජාතීන් සමග හැප්පෙන්න යන එක කලු ගලේ ඔලුව ගහ ගත්තා වගේ වෙලා තියෙන්නේ.ශවේන්ද්‍ර තනතුරු අරගෙන ආන්ඩුවට කඩේ යනවා.එයා සරත් ෆොන්සේකා ගැන වචනයක් කතා කරලා නෑ. මහින්දගේ ඊලඟ කොන්ඩම් එක ශවේන්ද්‍ර.වැඩේ කරගෙන විසික් කරලා දායි.
     
    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    ඉතින් මේක දැම්මා කියලා මොකද වෙන්නේ.මේවා ලීක් කරන්න පුලුවන්නම් බලන්න බැරි ඇයි.ලංකාවේ අය මේක බලනවට ආණ්ඩුව අකැමති ඇයි.?
    ශවේන්ද්‍ර සිල්වා හරියට ඉංග්‍රීසිවත් ගලපන්නේ නැතිව බබෙක් වගේ කතා ටිකක් කියනවා.එයාගේ උත්තරය මේ වගේ දැඩි මඩ ගැසීමකට ප්‍රමාණව්ත් මදි කියලවත් තෙරුම් ගන්න බැරි අය තමයි ලංකාවේ ඉන්නේ.මේකට මීට වැඩිය දැඩි ශක්තිමත් පිලිතුරක් දෙයි කියලා මම බලාගෙන හිටියේ.නමුත් මේ විජෙසිංහලා, ජයතිලකලා කියන විකාර දිහා බැලුවම රාජපක්ෂලා අනිවාර්යෙන්ම ජාත්‍යන්තර අධිකරනයකට කො‍ටු වෙනවා.දැනටමත් කො‍ටු වෙලා ඉවරයි.සන්ධානේ අයත් දැන් අලුත් නායකත්වයකට ලෑස්ති වෙනවා කියලත් පේනවා.
    ආණ්ඩුව ජාත්‍යන්තරයට උත්තර දෙන්නේ මේ විදිහටනම් ලංකාවේ මිනිස්සුන්ට සම්බාධක වැටෙන්න පුලුවන්.

    තො නම් ඇත්තටම terrorist කෙනෙක්ම තමයි.උඹ ඔය type කරපු වචනවල උඹලගේ පරමාර්තය ගැබ් වෙලා තියෙනවා.එ රට ට එරෙහි කුමන්ත්‍රන පරාජය කිරීම නෙවෙයි.ආන්ඩුබලය පමනක් ලබාගැනීම :rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: love.you

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    ඉතින් මේක දැම්මා කියලා මොකද වෙන්නේ.මේවා ලීක් කරන්න පුලුවන්නම් බලන්න බැරි ඇයි.ලංකාවේ අය මේක බලනවට ආණ්ඩුව අකැමති ඇයි.?
    ශවේන්ද්‍ර සිල්වා හරියට ඉංග්‍රීසිවත් ගලපන්නේ නැතිව බබෙක් වගේ කතා ටිකක් කියනවා.එයාගේ උත්තරය මේ වගේ දැඩි මඩ ගැසීමකට ප්‍රමාණව්ත් මදි කියලවත් තෙරුම් ගන්න බැරි අය තමයි ලංකාවේ ඉන්නේ.මේකට මීට වැඩිය දැඩි ශක්තිමත් පිලිතුරක් දෙයි කියලා මම බලාගෙන හිටියේ.නමුත් මේ විජෙසිංහලා, ජයතිලකලා කියන විකාර දිහා බැලුවම රාජපක්ෂලා අනිවාර්යෙන්ම ජාත්‍යන්තර අධිකරනයකට කො‍ටු වෙනවා.දැනටමත් කො‍ටු වෙලා ඉවරයි.සන්ධානේ අයත් දැන් අලුත් නායකත්වයකට ලෑස්ති වෙනවා කියලත් පේනවා.
    ආණ්ඩුව ජාත්‍යන්තරයට උත්තර දෙන්නේ මේ විදිහටනම් ලංකාවේ මිනිස්සුන්ට සම්බාධක වැටෙන්න පුලුවන්.

    තෝ නම් කොටියෙක්ද කොහෙද?. හරියට ගැලපුනේ නැති උනාට කියපුව හෙමෝටම තේරෙන්න ඇති.උඹ කලබල නොවි ඉඳපන් :angry::angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: love.you

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160

    moda joke daana epa:angry::angry:
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    තෝ නම් කොටියෙක්ද කොහෙද?. හරියට ගැලපුනේ නැති උනාට කියපුව හෙමෝටම තේරෙන්න ඇති.උඹ කලබල නොවි ඉඳපන් :angry::angry::angry::angry::angry::angry::angry:

    maxxa kathawa macha:yes:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    ඉතින් මේක දැම්මා කියලා මොකද වෙන්නේ.මේවා ලීක් කරන්න පුලුවන්නම් බලන්න බැරි ඇයි.ලංකාවේ අය මේක බලනවට ආණ්ඩුව අකැමති ඇයි.?
    ශවේන්ද්‍ර සිල්වා හරියට ඉංග්‍රීසිවත් ගලපන්නේ නැතිව බබෙක් වගේ කතා ටිකක් කියනවා.එයාගේ උත්තරය මේ වගේ දැඩි මඩ ගැසීමකට ප්‍රමාණව්ත් මදි කියලවත් තෙරුම් ගන්න බැරි අය තමයි ලංකාවේ ඉන්නේ.මේකට මීට වැඩිය දැඩි ශක්තිමත් පිලිතුරක් දෙයි කියලා මම බලාගෙන හිටියේ.නමුත් මේ විජෙසිංහලා, ජයතිලකලා කියන විකාර දිහා බැලුවම රාජපක්ෂලා අනිවාර්යෙන්ම ජාත්‍යන්තර අධිකරනයකට කො‍ටු වෙනවා.දැනටමත් කො‍ටු වෙලා ඉවරයි.සන්ධානේ අයත් දැන් අලුත් නායකත්වයකට ලෑස්ති වෙනවා කියලත් පේනවා.
    ආණ්ඩුව ජාත්‍යන්තරයට උත්තර දෙන්නේ මේ විදිහටනම් ලංකාවේ මිනිස්සුන්ට සම්බාධක වැටෙන්න පුලුවන්.

    මචං චැනල් 4 වීඩියෝ එක බලනවට කවුරුවත් අකමැති නැහැ... හැබැයි ඕක ලංකාවට ආදරය කරන අය කරන සයිට් එකක් නං ශවේන්ද්‍ර සිල්වගෙ කතාවට ඕකට වැඩිය ප්‍රමුකස්ථානයක් දෙන්න ඕනෙ නේද???
    ඒ එක්කම ශවේන්ද්‍ර සිල්වගෙ කතාව ප්‍රමාණවත් මදි කියන්නෙ මොන හේතු මත පදනම්වද???
    අනිත් එක ඔය වීඩියෝ එක ගැන ඕනවට වැඩිය කලබල වුනොත් ඒකෙන් අනවශ්‍ය වැදගත් කමක් ඕකට හම්බෙනව..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඉතින් මේක දැම්මා කියලා මොකද වෙන්නේ.මේවා ලීක් කරන්න පුලුවන්නම් බලන්න බැරි ඇයි.ලංකාවේ අය මේක බලනවට ආණ්ඩුව අකැමති ඇයි.?
    ශවේන්ද්‍ර සිල්වා හරියට ඉංග්‍රීසිවත් ගලපන්නේ නැතිව බබෙක් වගේ කතා ටිකක් කියනවා.එයාගේ උත්තරය මේ වගේ දැඩි මඩ ගැසීමකට ප්‍රමාණව්ත් මදි කියලවත් තෙරුම් ගන්න බැරි අය තමයි ලංකාවේ ඉන්නේ.මේකට මීට වැඩිය දැඩි ශක්තිමත් පිලිතුරක් දෙයි කියලා මම බලාගෙන හිටියේ.නමුත් මේ විජෙසිංහලා, ජයතිලකලා කියන විකාර දිහා බැලුවම රාජපක්ෂලා අනිවාර්යෙන්ම ජාත්‍යන්තර අධිකරනයකට කො‍ටු වෙනවා.දැනටමත් කො‍ටු වෙලා ඉවරයි.සන්ධානේ අයත් දැන් අලුත් නායකත්වයකට ලෑස්ති වෙනවා කියලත් පේනවා.
    ආණ්ඩුව ජාත්‍යන්තරයට උත්තර දෙන්නේ මේ විදිහටනම් ලංකාවේ මිනිස්සුන්ට සම්බාධක වැටෙන්න පුලුවන්.

    හරියට ගලපන්න , තෝ හිතුවද ග්‍රැමර් ටෙස්ට් එකක් කියල , තේරෙන්න කිව්වනම් එච්චරයි , රාජපක්ශට කෙල වෙනකන්ද බලන් ඉන්න , ඌට කෙලෝපන් චන්දෙකදි . රටට කෙලවන්නැතුව , කාළකන්නි
     
    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    මම බලගෙන හිටියත් අහක බලාගෙන හිටියත් ඒක වෙනවා. දැන් ආණ්ඩුවට විශාල පීඩනයක් එල්ල වෙලා තියෙනවා.ආන්ඩුවේ ඇමතිවරු ටිකත් රත් වෙලා ඉන්නේ.
    මේ අය දන්නවා රාජපක්ෂලාට මේ පීඩනයට ඔරොත්තු දෙන්න බෑ.රුසියාවයි චීනයයි වුනත් විශ්වාස කරන්න බෑ.ඒ අයගේ ලොකු බිස්නස් තියෙන්නේ ඇමරිකාව එක්ක.
    ඒක නිසා රාජපක්ෂලා එක්සත් ජාතීන් සමග හැප්පෙන්න යන එක කලු ගලේ ඔලුව ගහ ගත්තා වගේ වෙලා තියෙන්නේ.ශවේන්ද්‍ර තනතුරු අරගෙන ආන්ඩුවට කඩේ යනවා.එයා සරත් ෆොන්සේකා ගැන වචනයක් කතා කරලා නෑ. මහින්දගේ ඊලඟ කොන්ඩම් එක ශවේන්ද්‍ර.වැඩේ කරගෙන විසික් කරලා දායි.

    පොන්සේකා රජ උනානම්.
    channel 4 එකේ පෙන්නන්නේ අපේ රටේ සුන්දරත්වයද..?
    විදේශ ආධාර ගලා ගලා එනවා.
    ජයලලිතා සති අන්තයෙ නිවඩුගතකිරීමට හික්කඩු එනවා.
    චිනයෙන් පාරවල් ඔක්කොම නොමිලයේ හදාදෙනවා.
    Lanka e news එකේ කට්ටිය ඔක්කොම Rupawahini & lakehouse වැඩ.
    අහා..තව 10000Rs කින් පඩි වැඩි වෙනවා.
    පුද්ගලික අන්ශයට විශ්‍රාම වැටුප් යොජනාව සම්මත වෙනවා.

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    • Like
    Reactions: shanefarcry

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් මේක දැම්මා කියලා මොකද වෙන්නේ.මේවා ලීක් කරන්න පුලුවන්නම් බලන්න බැරි ඇයි.ලංකාවේ අය මේක බලනවට ආණ්ඩුව අකැමති ඇයි.?
    ශවේන්ද්‍ර සිල්වා හරියට ඉංග්‍රීසිවත් ගලපන්නේ නැතිව බබෙක් වගේ කතා ටිකක් කියනවා.එයාගේ උත්තරය මේ වගේ දැඩි මඩ ගැසීමකට ප්‍රමාණව්ත් මදි කියලවත් තෙරුම් ගන්න බැරි අය තමයි ලංකාවේ ඉන්නේ.මේකට මීට වැඩිය දැඩි ශක්තිමත් පිලිතුරක් දෙයි කියලා මම බලාගෙන හිටියේ.නමුත් මේ විජෙසිංහලා, ජයතිලකලා කියන විකාර දිහා බැලුවම රාජපක්ෂලා අනිවාර්යෙන්ම ජාත්‍යන්තර අධිකරනයකට කො‍ටු වෙනවා.දැනටමත් කො‍ටු වෙලා ඉවරයි.සන්ධානේ අයත් දැන් අලුත් නායකත්වයකට ලෑස්ති වෙනවා කියලත් පේනවා.
    ආණ්ඩුව ජාත්‍යන්තරයට උත්තර දෙන්නේ මේ විදිහටනම් ලංකාවේ මිනිස්සුන්ට සම්බාධක වැටෙන්න පුලුවන්.

    අනේ පලයන් LTTE කාරය යන්ඩ :growl::growl::growl::growl::growl:
    බුරැ කතා කියවන්නෙ නැතුව
    :P:P
     
    EYE

    Member
    Jun 12, 2009
    1,513
    37
    0
    ඉතින් මේක දැම්මා කියලා මොකද වෙන්නේ.මේවා ලීක් කරන්න පුලුවන්නම් බලන්න බැරි ඇයි.ලංකාවේ අය මේක බලනවට ආණ්ඩුව අකැමති ඇයි.?

    What he has said is why dont this site post replies to this C4 lies.

    ශවේන්ද්‍ර සිල්වා හරියට ඉංග්‍රීසිවත් ගලපන්නේ නැතිව බබෙක් වගේ කතා ටිකක් කියනවා.එයාගේ උත්තරය මේ වගේ දැඩි මඩ ගැසීමකට ප්‍රමාණව්ත් මදි කියලවත් තෙරුම් ගන්න බැරි අය තමයි ලංකාවේ ඉන්නේ.

    sudda ge puka leva kana umbata vitharai mevva therrenney.anith ayta mokuth therenney naa paw:P

    මේකට මීට වැඩිය දැඩි ශක්තිමත් පිලිතුරක් දෙයි කියලා මම බලාගෙන හිටියේ.නමුත් මේ විජෙසිංහලා, ජයතිලකලා කියන විකාර දිහා බැලුවම රාජපක්ෂලා අනිවාර්යෙන්ම ජාත්‍යන්තර අධිකරනයකට කො‍ටු වෙනවා.දැනටමත් කො‍ටු වෙලා ඉවරයි.සන්ධානේ අයත් දැන් අලුත් නායකත්වයකට ලෑස්ති වෙනවා කියලත් පේනවා.
    ආණ්ඩුව ජාත්‍යන්තරයට උත්තර දෙන්නේ මේ විදිහටනම් ලංකාවේ මිනිස්සුන්ට සම්බාධක වැටෙන්න පුලුවන්.
    jayathilaka rajiva these people are doing a excellent job. you terrorist may not like it.
    what kind of strong response you expect
    response to make the proterrorist , human rights business people, your white masters happy? :rofl: never gona happen:yes:

    Last edited:

    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    ඉතින් මේක දැම්මා කියලා මොකද වෙන්නේ.මේවා ලීක් කරන්න පුලුවන්නම් බලන්න බැරි ඇයි.ලංකාවේ අය මේක බලනවට ආණ්ඩුව අකැමති ඇයි.?
    ශවේන්ද්‍ර සිල්වා හරියට ඉංග්‍රීසිවත් ගලපන්නේ නැතිව බබෙක් වගේ කතා ටිකක් කියනවා.එයාගේ උත්තරය මේ වගේ දැඩි මඩ ගැසීමකට ප්‍රමාණව්ත් මදි කියලවත් තෙරුම් ගන්න බැරි අය තමයි ලංකාවේ ඉන්නේ.මේකට මීට වැඩිය දැඩි ශක්තිමත් පිලිතුරක් දෙයි කියලා මම බලාගෙන හිටියේ.නමුත් මේ විජෙසිංහලා, ජයතිලකලා කියන විකාර දිහා බැලුවම රාජපක්ෂලා අනිවාර්යෙන්ම ජාත්‍යන්තර අධිකරනයකට කො‍ටු වෙනවා.දැනටමත් කො‍ටු වෙලා ඉවරයි.සන්ධානේ අයත් දැන් අලුත් නායකත්වයකට ලෑස්ති වෙනවා කියලත් පේනවා.
    ආණ්ඩුව ජාත්‍යන්තරයට උත්තර දෙන්නේ මේ විදිහටනම් ලංකාවේ මිනිස්සුන්ට සම්බාධක වැටෙන්න පුලුවන්.

    balan idapan...rajapakshate witharak kele wela nawathi..ane ubalate ira payanawa ne...

    ayi mewa kiyanne aluth membership ekak haduwe?
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඉතින් මේක දැම්මා කියලා මොකද වෙන්නේ.මේවා ලීක් කරන්න පුලුවන්නම් බලන්න බැරි ඇයි.ලංකාවේ අය මේක බලනවට ආණ්ඩුව අකැමති ඇයි.?
    ශවේන්ද්‍ර සිල්වා හරියට ඉංග්‍රීසිවත් ගලපන්නේ නැතිව බබෙක් වගේ කතා ටිකක් කියනවා.එයාගේ උත්තරය මේ වගේ දැඩි මඩ ගැසීමකට ප්‍රමාණව්ත් මදි කියලවත් තෙරුම් ගන්න බැරි අය තමයි ලංකාවේ ඉන්නේ.මේකට මීට වැඩිය දැඩි ශක්තිමත් පිලිතුරක් දෙයි කියලා මම බලාගෙන හිටියේ.නමුත් මේ විජෙසිංහලා, ජයතිලකලා කියන විකාර දිහා බැලුවම රාජපක්ෂලා අනිවාර්යෙන්ම ජාත්‍යන්තර අධිකරනයකට කො‍ටු වෙනවා.දැනටමත් කො‍ටු වෙලා ඉවරයි.සන්ධානේ අයත් දැන් අලුත් නායකත්වයකට ලෑස්ති වෙනවා කියලත් පේනවා.
    ආණ්ඩුව ජාත්‍යන්තරයට උත්තර දෙන්නේ මේ විදිහටනම් ලංකාවේ මිනිස්සුන්ට සම්බාධක වැටෙන්න පුලුවන්.

    Menna ROPE ewilla :lol:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    පොන්සේකා රජ උනානම්.
    channel 4 එකේ පෙන්නන්නේ අපේ රටේ සුන්දරත්වයද..?
    විදේශ ආධාර ගලා ගලා එනවා.
    ජයලලිතා සති අන්තයෙ නිවඩුගතකිරීමට හික්කඩු එනවා.
    චිනයෙන් පාරවල් ඔක්කොම නොමිලයේ හදාදෙනවා.
    Lanka e news එකේ කට්ටිය ඔක්කොම Rupawahini & lakehouse වැඩ.
    අහා..තව 10000Rs කින් පඩි වැඩි වෙනවා.
    පුද්ගලික අන්ශයට විශ්‍රාම වැටුප් යොජනාව සම්මත වෙනවා.

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    Maxxa kathaawa :lol:
     
    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    මම බලගෙන හිටියත් අහක බලාගෙන හිටියත් ඒක වෙනවා. දැන් ආණ්ඩුවට විශාල පීඩනයක් එල්ල වෙලා තියෙනවා.ආන්ඩුවේ ඇමතිවරු ටිකත් රත් වෙලා ඉන්නේ.
    මේ අය දන්නවා රාජපක්ෂලාට මේ පීඩනයට ඔරොත්තු දෙන්න බෑ.රුසියාවයි චීනයයි වුනත් විශ්වාස කරන්න බෑ.ඒ අයගේ ලොකු බිස්නස් තියෙන්නේ ඇමරිකාව එක්ක.
    ඒක නිසා රාජපක්ෂලා එක්සත් ජාතීන් සමග හැප්පෙන්න යන එක කලු ගලේ ඔලුව ගහ ගත්තා වගේ වෙලා තියෙන්නේ.ශවේන්ද්‍ර තනතුරු අරගෙන ආන්ඩුවට කඩේ යනවා.එයා සරත් ෆොන්සේකා ගැන වචනයක් කතා කරලා නෑ. මහින්දගේ ඊලඟ කොන්ඩම් එක ශවේන්ද්‍ර.වැඩේ කරගෙන විසික් කරලා දායි.

    ශවේන්ද්‍ර තනතුරු අරගෙන ආන්ඩුවට කඩේ යනවා
    අහා.මට අමතක උනා,පොන්සෙකා හැදුවේ තනතුරු ගන්න නෙමෙයි නේද.ජනධිපති වෙන්නනේ. :baffled::baffled::baffled::baffled:
     
    mangoteam

    Member
    Jun 19, 2011
    3
    0
    0
    Idi ameen lagath hitiya mewanima Police sunakayo, ewung kaleth , weradi karana ewungwa araksha karanna kakille kramaya kriyawe nanguwa eka, Ada Idi Ammen Inne Lankawe,Ada Wanawita Mulu Asiyawe Kudu Raja Inneth Lankawe,oya duminda silva ,mervyn silva kiyanne iththo witharai, Thamange Awassiya thawayanta,mathiwarana welata wiyadam karanna kalu salli ekathu karawanne duminda/mervynla wage iththo lawa..Penumata Katath Hithenne Duminda/Mervynla Thmai Rate Kudu Rajawaru Kiyala...Eya Sampurnayenma Waradi mathayak!!.. Kudu Ratata Genenne Purna Rajjiya Arakshawa Athuwa,Eiyn Adahas Wenne Rajaye Wagakiwayutu Niladariyo Sambanda Wela, Ewani Pahadili Sambandayak Sambandikaranaya Kala Hakke Rate Ekama Pudgalayatai,Namuth Thama Panata Wada Ratata Adaraya Karana Niladarin Rate Inna Nisai Mewani hora kudu jawaram eliyata enne,,Kawuda Rate Kudu Raja???Mahinda Rajapakshe misak wena kawuda?rate neethiya kriyathma wenne nodana ekaa thamai, niyama kudu raja...Mewani Siduweem Welin Janathawa Therum Gatha Yuththe, Api jeewath wenne Ape Anagathe Baraganna Inne Daruwo Winasa Karanna Kudu,Mathdrawwiya Ratata Genena kudu rajek yatathe bawa,rate anagathaya kana desath drohiyek rate nayakaya bawa~~~~~