Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LTTE & LANKAeNEWS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදේශීය තානාපතිවරුන් හමුවේ චැනල් ෆෝ වීඩියෝ චිත්රපටය තිරගත කරමින් ශ්රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් කිරීම සඳහා හියුමන් රයිට්ස් වොච්, ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් සහ ක්රයිම් ගෘප් සොසෙයිටි නමැති එන්.ජි.ඕ. සංවිධාන සහ එකී චිත්රපටය නිර්මාණය කළ අධ්යක්ෂ කැල්ලම් මැක්රේ පෙරේදා (21 දා) දහවල් නිව්යෝර්ක්හි දේවස්ථාන මධ්යස්ථානයේ දී දැරූ උත්සාහය මේජර් ජනරාල් ශවේන්ද්ර සිල්වා විසින් ව්යර්ථ කර ඇත.මෙම සාවද්ය වීඩියෝ චිත්රපටය තිරගත වී ප්රශ්න අසන අවස්ථාවේ ජනරාල්වරයා එන්.ජී.ඕ. ක්රියාකාරීන්ගේ අවහිරතා නොතකා ශාලාවට අවතීර්ණ වී තිබේ.

මේ වන විට එන්.ජී.ඕ. ක්රියාකාරීන්ගේ ප්රශ්නවලට ප්රතිචාර දක්වමින් සිටි එක්සත් ජාතීන්ගේ නිත්ය නියෝජිත පාලිත කොහොන චැනල් ෆෝ චිත්රපටය ගැන ප්රතිචාර දැක්වීමට සුදුසුම නිලධාරියා ජනරාල් ශවේන්ද්ර සිල්වා යෑයි ප්රකාශ කර ඇත.

එම අවස්ථාවේදී චැනල් ෆෝ අධ්යක්ෂ කැල්ලම් මැක්රේ සිය චිත්රපටය ගැන සාවද්ය තොරතුරු දැක්වීමට සූදානම්ව සිටි අතර ජනරාල්වරයා දැකීම නිසා බරපතල අපහසුතාවකට මුහුණපා තිබේ.

“චැනල් ෆෝ” චිත්රපටයේ දර්ශනයක ගුවන් හමුදාව කැලෑවකට බෝම්බ දමන බව දැක් වෙනවා. නමුත් තුවාලකරුවන් සිටින්නේ එළිමහනකයි. මේ දර්ශන එක්සත් ජාතීන්ගේ චන්ද්රිකා ඡායාරූපවලින් ලබාගත් බව පසුබිම් කථනයේ යෙදෙන තැනැත්තා පවසනවා. නමුත් දර්ශනයේ කෙළවර එම දර්ශන ශ්රී ලංකා ගුවන් හමුදාව මගින් ලබාගත් දර්ශන යෑයි පෙන්නුම් කරනවා. මෙය මුළුමනින්ම විකෘති කිරීමක් යෑයි ජනරාල් ශවේන්ද්ර සිල්වා කියා සිටියේය. එසේම චැනල් ෆෝ චිත්රපටයේ දමිල්වානි ඥන කුමාර් නමැත්තිය යුද අපරාධ සම්බන්ධව කරන ප්රකාශය සාවද්ය යෑයි දක්වමින් ඇය කොටි ත්රස්තයන් සමග එක්ව කටයුතු කළ තැනැත්තියක් යෑයි ශවේන්ද්ර සිල්වා මහතා සාධක සහිතව තහවුරු කර ඇත.

මේ දමිල්වානි නම් දෙකකින් පෙනී සිටියා. ඇගේ වැඩිමහල් සොයුරිය කළ ප්රකාශ අප සතුව තිබෙනවා. දික්කසාද වූ තැනැත්තියක් වූ දමිල්වානි බ්රිතාන්යයෙන් අතුරුදන් වූ බව වැඩිමහල් සොහොයුරිය පවසනවා. මාස 6 ක වීසාවකින් ශ්රී ලංකාවට පැමිණ ඇය කොටි කඳවුරක සිටියා. කොටි රෝහලකට ඇය සිටින අයුරු දැක්වෙන වීඩියෝ පට අපට හමුවුණා යෑයි ජනරාල්වරයා ප්රකාශ කිරීම නිසා චැනල් ෆෝ අධ්යක්ෂ කැල්ලම් මැක්රේට කට උත්තර නැතිවී තිබේ.

මෙහිදී නැගී සිටි මැක්රේ “ඔබ උගත් පාඩම් හා ප්රතිසන්ධාන ජනාධිපති කොමිසමේ සාක්ෂි නුදුන්නේ මන්දැයි” ජනරාල් සිල්වාගෙන් ප්රශ්න කළේය.

“මම දෙවරක් සාක්ෂි දුන්නා. ඒ සාක්කි අන්තර්ජාලයේ තිබෙනවා. ඔබගේ නොදන්නා කමට මට කරන්න දෙයක් නැහැ. මාධ්ය සදාචාරය ගැන කතා කරන ඔබලා රාජ්ය විරෝධීන්ගේ උපක්රමවලට ගොදුරු වී තිබෙනවා” යෑයි ඊට ප්රතිචාර දැක්වූ ජනරාල්වරයා කියා සිටියේය.

මේ ප්රකාශයත් සමගම සභාවේ සිටි විදේශ තානාපතිවරු අත්පොළසන් දී ඇත.

චැනල් ෆෝ අධ්යක්ෂ කැල්ලම් මැක්රේ ඒ සමගම නිහඬ වී තිබේ.

[QUOTE="den_anj, post: 10455391, member: 44878"] [SIZE="4"]විදේශීය තානාපතිවරුන් හමුවේ චැනල් ෆෝ වීඩියෝ චිත්රපටය තිරගත කරමින් ශ්රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් කිරීම සඳහා හියුමන් රයිට්ස් වොච්, ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් සහ ක්රයිම් ගෘප් සොසෙයිටි නමැති එන්.ජි.ඕ. සංවිධාන සහ එකී චිත්රපටය නිර්මාණය කළ අධ්යක්ෂ කැල්ලම් මැක්රේ පෙරේදා (21 දා) දහවල් නිව්යෝර්ක්හි දේවස්ථාන මධ්යස්ථානයේ දී දැරූ උත්සාහය මේජර් ජනරාල් ශවේන්ද්ර සිල්වා විසින් ව්යර්ථ කර ඇත.මෙම සාවද්ය වීඩියෝ චිත්රපටය තිරගත වී ප්රශ්න අසන අවස්ථාවේ ජනරාල්වරයා එන්.ජී.ඕ. ක්රියාකාරීන්ගේ අවහිරතා නොතකා ශාලාවට අවතීර්ණ වී තිබේ. මේ වන විට එන්.ජී.ඕ. ක්රියාකාරීන්ගේ ප්රශ්නවලට ප්රතිචාර දක්වමින් සිටි එක්සත් ජාතීන්ගේ නිත්ය නියෝජිත පාලිත කොහොන චැනල් ෆෝ චිත්රපටය ගැන ප්රතිචාර දැක්වීමට සුදුසුම නිලධාරියා ජනරාල් ශවේන්ද්ර සිල්වා යෑයි ප්රකාශ කර ඇත. එම අවස්ථාවේදී චැනල් ෆෝ අධ්යක්ෂ කැල්ලම් මැක්රේ සිය චිත්රපටය ගැන සාවද්ය තොරතුරු දැක්වීමට සූදානම්ව සිටි අතර ජනරාල්වරයා දැකීම නිසා බරපතල අපහසුතාවකට මුහුණපා තිබේ. “චැනල් ෆෝ” චිත්රපටයේ දර්ශනයක ගුවන් හමුදාව කැලෑවකට බෝම්බ දමන බව දැක් වෙනවා. නමුත් තුවාලකරුවන් සිටින්නේ එළිමහනකයි. මේ දර්ශන එක්සත් ජාතීන්ගේ චන්ද්රිකා ඡායාරූපවලින් ලබාගත් බව පසුබිම් කථනයේ යෙදෙන තැනැත්තා පවසනවා. නමුත් දර්ශනයේ කෙළවර එම දර්ශන ශ්රී ලංකා ගුවන් හමුදාව මගින් ලබාගත් දර්ශන යෑයි පෙන්නුම් කරනවා. මෙය මුළුමනින්ම විකෘති කිරීමක් යෑයි ජනරාල් ශවේන්ද්ර සිල්වා කියා සිටියේය. එසේම චැනල් ෆෝ චිත්රපටයේ දමිල්වානි ඥන කුමාර් නමැත්තිය යුද අපරාධ සම්බන්ධව කරන ප්රකාශය සාවද්ය යෑයි දක්වමින් ඇය කොටි ත්රස්තයන් සමග එක්ව කටයුතු කළ තැනැත්තියක් යෑයි ශවේන්ද්ර සිල්වා මහතා සාධක සහිතව තහවුරු කර ඇත. මේ දමිල්වානි නම් දෙකකින් පෙනී සිටියා. ඇගේ වැඩිමහල් සොයුරිය කළ ප්රකාශ අප සතුව තිබෙනවා. දික්කසාද වූ තැනැත්තියක් වූ දමිල්වානි බ්රිතාන්යයෙන් අතුරුදන් වූ බව වැඩිමහල් සොහොයුරිය පවසනවා. මාස 6 ක වීසාවකින් ශ්රී ලංකාවට පැමිණ ඇය කොටි කඳවුරක සිටියා. කොටි රෝහලකට ඇය සිටින අයුරු දැක්වෙන වීඩියෝ පට අපට හමුවුණා යෑයි ජනරාල්වරයා ප්රකාශ කිරීම නිසා චැනල් ෆෝ අධ්යක්ෂ කැල්ලම් මැක්රේට කට උත්තර නැතිවී තිබේ. මෙහිදී නැගී සිටි මැක්රේ “ඔබ උගත් පාඩම් හා ප්රතිසන්ධාන ජනාධිපති කොමිසමේ සාක්ෂි නුදුන්නේ මන්දැයි” ජනරාල් සිල්වාගෙන් ප්රශ්න කළේය. “මම දෙවරක් සාක්ෂි දුන්නා. ඒ සාක්කි අන්තර්ජාලයේ තිබෙනවා. ඔබගේ නොදන්නා කමට මට කරන්න දෙයක් නැහැ. මාධ්ය සදාචාරය ගැන කතා කරන ඔබලා රාජ්ය විරෝධීන්ගේ උපක්රමවලට ගොදුරු වී තිබෙනවා” යෑයි ඊට ප්රතිචාර දැක්වූ ජනරාල්වරයා කියා සිටියේය. මේ ප්රකාශයත් සමගම සභාවේ සිටි විදේශ තානාපතිවරු අත්පොළසන් දී ඇත. චැනල් ෆෝ අධ්යක්ෂ කැල්ලම් මැක්රේ ඒ සමගම නිහඬ වී තිබේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom