Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LTTE & LANKAeNEWS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Menna Sri Lankans

මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්යාගයෙන් වුවත් කටයුතු කරනවා – ශවේන්ද්ර

- ශවේන්ද්රට ලොව නන්දෙසින් ප්රසංසා.

- ජනපතිගෙන් විශේෂ ප්රසංසාවක්.

- ලංකාසීනිව්ස් පාඨකයෝත් මේජර් ජෙනරාල්වරයාට ඉහළින්ම ප්රසංසා කරති.

- තවදුරටත් බටහිරට චැනල් ෆෝ වීඩීයෝව පිළිබඳව ප්රශ්න තිබිය නොහැකියි. – විද්වත්හූ.

ශ්රී ලංකාවට එරෙහිව එල්ල වෙමින් පවතින ජාත්යන්තර කුමන්ත්රණ හා බලවේග පිළිබඳව බියවිය යුතු නැති බවත්, මව්බිම රැකදුන් රණවිරුවකු වශයෙන් තමා ශ්රී ලාංකිකයන්ට හානියක් පැමිණෙන ඕනෑම අවස්ථාවක ජීවිත පරිත්යාගයෙන් වුවද කටයුතු කිරීමට ඉදිරියේදීත් සූදානම් බවත් මේජර් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසා සිටියි.

උපාලි මාධ්යය ආයතනයේ මාධ්යවේදී සිරිමෙවන් කස්තුරිආරච්චි සමඟ සාකච්ඡාක් පවත්වමින් ඔහු මේ බව පවසා ඇතැයි අද දින පළ වූ ‘දිවයින’ පුවත් වාර්තාවක සඳහන් වේ.

තවද, ‘ශ්රී ලංකා රජයට සහ ආරක්ෂක හමුදාවනට අසත්ය චෝදනා එල්ල කරමින් එල්. ටී. ටී. ඊ. හිතවාදී විදෙස් බලවේග ගෙන යන කුමන්ත්රණ ව්යර්ථ කිරීමට සහ එම අසත්ය චෝදනාවලට නිසි පිළිතුරු දීමට හැකියාව තිබෙනවා’ යැයි ද ඔහු පැවසූ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන අතර ‘කුමන තර්ජන බාධක එල්ල වුවත් මම එම ජාතික වගකීම හා යුතුකම ඉටුකිරීමට සූදානම් සිටිනවා.’ යනුවෙන් ද ඔහු පවසා ඇත.

එමෙන්ම, ‘චැනල් 4 වීඩියෝ පටය සාවද්ය එකක් බව සනාථ කිරීමට ඉකුත් 21 වැනිදා නිව්යෝර්ක් නුවරදී විදෙස් තානාපතිවරුන් හමුවේ මම ගත් උත්සාහය එහි එක් පියවරක් පමණයි.’ යැයි මේජර් ජෙනරාල්වරයා තවදුරටත් පවසා ඇත.

මෙජර් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා නිව්යෝක් හී පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්රී ලංකාවේ නියෝජ්ය නිත්ය නියෝජිතයාද වේ.

මෙසේ, නිව්යෝක් නුවර දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්රී ලංකාවේ නියෝජ්ය නිත්ය නියෝජිතයා ලෙස විදෙස් තනාපතිවරුන් හමුවේ කරුනු ගෙනහැර දැක්වීම පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමා ඔහු වෙත දුරකථනයෙන් අමතා ප්රසංසා කළ බවද මේජර් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා උපාලි මාධ්යය ආයතනයට වැඩිදුරටත් පවසා ඇතැයි අද දින පලවූ දිවයින පුවත්පතේ තවත් වාර්තාවක සඳහන් වේ.

මේජර් ජෙනරාල්වරයා සහ ජනාධිපතිවරයා අතර මේ සම්බන්ධයෙන් දිගු සාකච්ඡාවක් ද පැවැති බව එම දෙවැනි වාර්තාව වැඩිදුරටත් සඳහන් කර සිටියි. ඊයේ දින අප විසින් වාර්තාකර තිබූ ඔහුගේ මෙම මෙහෙයුම පිළිබඳ වූ පුවතේදී අති විශාල ලංකාසීනිව්ස් පාඨයෝ පිරිසක් ‘කොම්මන්ට්’ මඟින් මේජර් ජෙනරාල්වරයාට සුභපතා තිබිණ.

මෙම චැනල් 4 වීඩියෝ පටයේ කරුණු සාවද්ය බවට ජෙනරාල්වරයා විසින් සනාථ කිරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ ප්රකාශක මාටින් නෙසර්කි විසින් ප්රකාශයක් කරමින් එකී වීඩියෝ පටය නිවැරැදි තත්ත්වයක් පිළිබිඹු කරන්නේ නැතැයි පැවසූ බව දිවයින දෙවන වාර්තාව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

දිවයින මාධ්යවේදී කීර්ති වර්ණකුලසූරිය විසින් සපයා ඇති එම දෙවන වාර්තාවේ ‘චැනල් 4 මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට එල්ල කළ චෝදනා ද අසත්යය යි.’ යනුවෙන් නෙසර්කි වැඩිදුරටත් පැවසුවේ යැයි සඳහන් වේ.

අප මේ පිළිබඳව ලංකාවේ සිටින විද්වත් පිරිසගෙන් අදහස් විමසා සිටි අතර ඔවුන් සියලූම දෙනා මේජර් ජෙනරාල්වරයාට ප්රශංසා කරමින් පවසා සිටියේ මින් ඉදිරියටත් බටහිර රටවලට මෙම චැනල් ෆෝ විඩීයෝව පිළිබඳව ප්රශ්න තිබිය නොහැකි බවත්ය.

යම් ලෙසකින් ඔවුන් මෙය නැවත නැවතත් ඉදිරියට ඇඳගෙන පවත්වාගෙන යන්නේ නම් එහි තේරුම අන්කිසිවක් නොව කරුනු පහදා දී විසඳා ගත නොහැකි ප්රශ්නයක් ඔවුන්ට අප සමඟ ඇති බවත්ය. එය අන්කිසිවක් නොව ‘ලිබියාව මෙන් අපවද ආක්රමනය කිරීම සදහා හේතු සාධක සෙවීම යටි අරමුණක් ඔවුන්ට ඇති බව’ යැයි ඔවුන් සියලූම දෙනා අප සමඟ පැවසූහ. එය එසේ නම්, දැන්ම සිටම නිවහල් ආර්ථිකයක් ගොඩනඟමින් හමුදා බලය ශක්තිමත් කරගනිමින් ඒ සඳහා සූදානම් වීම නුවනට හුරු බවත් ඔවුන් සියලු දෙනාම අප සමඟ පවසා සිටියහ.

- යූ. ඩී.

[QUOTE="matta, post: 10459795, member: 31088"] [b]Menna Sri Lankans[/b] [SIZE="3"][COLOR="DarkOrange"]මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්යාගයෙන් වුවත් කටයුතු කරනවා – ශවේන්ද්ර[/COLOR][/SIZE] [SIZE="2"]- ශවේන්ද්රට ලොව නන්දෙසින් ප්රසංසා. - ජනපතිගෙන් විශේෂ ප්රසංසාවක්. - ලංකාසීනිව්ස් පාඨකයෝත් මේජර් ජෙනරාල්වරයාට ඉහළින්ම ප්රසංසා කරති. - තවදුරටත් බටහිරට චැනල් ෆෝ වීඩීයෝව පිළිබඳව ප්රශ්න තිබිය නොහැකියි. – විද්වත්හූ. ශ්රී ලංකාවට එරෙහිව එල්ල වෙමින් පවතින ජාත්යන්තර කුමන්ත්රණ හා බලවේග පිළිබඳව බියවිය යුතු නැති බවත්, මව්බිම රැකදුන් රණවිරුවකු වශයෙන් තමා ශ්රී ලාංකිකයන්ට හානියක් පැමිණෙන ඕනෑම අවස්ථාවක ජීවිත පරිත්යාගයෙන් වුවද කටයුතු කිරීමට ඉදිරියේදීත් සූදානම් බවත් මේජර් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසා සිටියි. උපාලි මාධ්යය ආයතනයේ මාධ්යවේදී සිරිමෙවන් කස්තුරිආරච්චි සමඟ සාකච්ඡාක් පවත්වමින් ඔහු මේ බව පවසා ඇතැයි අද දින පළ වූ ‘දිවයින’ පුවත් වාර්තාවක සඳහන් වේ. තවද, ‘ශ්රී ලංකා රජයට සහ ආරක්ෂක හමුදාවනට අසත්ය චෝදනා එල්ල කරමින් එල්. ටී. ටී. ඊ. හිතවාදී විදෙස් බලවේග ගෙන යන කුමන්ත්රණ ව්යර්ථ කිරීමට සහ එම අසත්ය චෝදනාවලට නිසි පිළිතුරු දීමට හැකියාව තිබෙනවා’ යැයි ද ඔහු පැවසූ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන අතර ‘කුමන තර්ජන බාධක එල්ල වුවත් මම එම ජාතික වගකීම හා යුතුකම ඉටුකිරීමට සූදානම් සිටිනවා.’ යනුවෙන් ද ඔහු පවසා ඇත. එමෙන්ම, ‘චැනල් 4 වීඩියෝ පටය සාවද්ය එකක් බව සනාථ කිරීමට ඉකුත් 21 වැනිදා නිව්යෝර්ක් නුවරදී විදෙස් තානාපතිවරුන් හමුවේ මම ගත් උත්සාහය එහි එක් පියවරක් පමණයි.’ යැයි මේජර් ජෙනරාල්වරයා තවදුරටත් පවසා ඇත. මෙජර් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා නිව්යෝක් හී පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්රී ලංකාවේ නියෝජ්ය නිත්ය නියෝජිතයාද වේ. මෙසේ, නිව්යෝක් නුවර දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්රී ලංකාවේ නියෝජ්ය නිත්ය නියෝජිතයා ලෙස විදෙස් තනාපතිවරුන් හමුවේ කරුනු ගෙනහැර දැක්වීම පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමා ඔහු වෙත දුරකථනයෙන් අමතා ප්රසංසා කළ බවද මේජර් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා උපාලි මාධ්යය ආයතනයට වැඩිදුරටත් පවසා ඇතැයි අද දින පලවූ දිවයින පුවත්පතේ තවත් වාර්තාවක සඳහන් වේ. මේජර් ජෙනරාල්වරයා සහ ජනාධිපතිවරයා අතර මේ සම්බන්ධයෙන් දිගු සාකච්ඡාවක් ද පැවැති බව එම දෙවැනි වාර්තාව වැඩිදුරටත් සඳහන් කර සිටියි. ඊයේ දින අප විසින් වාර්තාකර තිබූ ඔහුගේ මෙම මෙහෙයුම පිළිබඳ වූ පුවතේදී අති විශාල ලංකාසීනිව්ස් පාඨයෝ පිරිසක් ‘කොම්මන්ට්’ මඟින් මේජර් ජෙනරාල්වරයාට සුභපතා තිබිණ. මෙම චැනල් 4 වීඩියෝ පටයේ කරුණු සාවද්ය බවට ජෙනරාල්වරයා විසින් සනාථ කිරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ ප්රකාශක මාටින් නෙසර්කි විසින් ප්රකාශයක් කරමින් එකී වීඩියෝ පටය නිවැරැදි තත්ත්වයක් පිළිබිඹු කරන්නේ නැතැයි පැවසූ බව දිවයින දෙවන වාර්තාව වැඩිදුරටත් සඳහන් කර සිටියි. දිවයින මාධ්යවේදී කීර්ති වර්ණකුලසූරිය විසින් සපයා ඇති එම දෙවන වාර්තාවේ ‘චැනල් 4 මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට එල්ල කළ චෝදනා ද අසත්යය යි.’ යනුවෙන් නෙසර්කි වැඩිදුරටත් පැවසුවේ යැයි සඳහන් වේ. අප මේ පිළිබඳව ලංකාවේ සිටින විද්වත් පිරිසගෙන් අදහස් විමසා සිටි අතර ඔවුන් සියලූම දෙනා මේජර් ජෙනරාල්වරයාට ප්රශංසා කරමින් පවසා සිටියේ මින් ඉදිරියටත් බටහිර රටවලට මෙම චැනල් ෆෝ විඩීයෝව පිළිබඳව ප්රශ්න තිබිය නොහැකි බවත්ය. යම් ලෙසකින් ඔවුන් මෙය නැවත නැවතත් ඉදිරියට ඇඳගෙන පවත්වාගෙන යන්නේ නම් එහි තේරුම අන්කිසිවක් නොව කරුනු පහදා දී විසඳා ගත නොහැකි ප්රශ්නයක් ඔවුන්ට අප සමඟ ඇති බවත්ය. එය අන්කිසිවක් නොව ‘ලිබියාව මෙන් අපවද ආක්රමනය කිරීම සදහා හේතු සාධක සෙවීම යටි අරමුණක් ඔවුන්ට ඇති බව’ යැයි ඔවුන් සියලූම දෙනා අප සමඟ පැවසූහ. එය එසේ නම්, දැන්ම සිටම නිවහල් ආර්ථිකයක් ගොඩනඟමින් හමුදා බලය ශක්තිමත් කරගනිමින් ඒ සඳහා සූදානම් වීම නුවනට හුරු බවත් ඔවුන් සියලු දෙනාම අප සමඟ පවසා සිටියහ. - යූ. ඩී.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom