eMadushka

Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63
    යාලුවනෙ මෙහෙම ගියොත් අපිට රට දෙන්නම වෙය්
    තාමත් LTTE වෙබ් සය්ට් updating !

    www.****.org

    Designed by
    www.**.com

    US: +01 210 888 0759
    UK: +44 131 208 0759

    LTTE එකට මෙව හදල දිදි US වලින් අපෙ රට ගන හොයන්න එන්න යන්නෙ තවත් මොකක් හරි මගොඩි වඩකට. මම උඩින්ම SF ගෙ පැත්තෙ. හැබය් එදා පොර වෙන්ඩ හරි විමල් රටට දුන්නෙ ආදර්ශයක්! ඉන්ඩියාවෙනුත් ලොකු help එකක් මෙ site වලට තියෙනව.!

    ****
    LinkRemoved***
    /mod
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපිත් දේශපාලනික වශයෙන් මහින්දට විරුද්ධයි..ඒත් මේ වගේ දේකදි අපි හැමෝම ශ්‍රී ලාංකිකයො විදියටයි හිතන්න ඕන.මුලින්ම රට. රටට එරෙහිව එන කුමන්ත්‍රණ පරාජය කරාට පස්සෙ දේශපාලන වශයෙන් තියෙන ගැටුම් විසඳ ගමු
     
    eMadushka

    Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63
    අපිත් දේශපාලනික වශයෙන් මහින්දට විරුද්ධයි..ඒත් මේ වගේ දේකදි අපි හැමෝම ශ්‍රී ලාංකිකයො විදියටයි හිතන්න ඕන.මුලින්ම රට. රටට එරෙහිව එන කුමන්ත්‍රණ පරාජය කරාට පස්සෙ දේශපාලන වශයෙන් තියෙන ගැටුම් විසඳ ගමු

    Aniwa.. Matath mahindawa penna ba.. SF wa hirakaragena inna nisa thawath mala porath ekka.. But api me wage welawata hamadeema amathaka karala ekathu wenda one..!
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Aniwa.. Matath mahindawa penna ba.. SF wa hirakaragena inna nisa thawath mala porath ekka.. But api me wage welawata hamadeema amathaka karala ekathu wenda one..!

    :yes::yes::yes::yes::yes: 100% agree !

    F*CK LTTE
    the-history-of-the-middle-finger.jpg
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    :lol: වෙබ් සය්ට් එකක තියෙන විකාර කියවනවට වඩා ඇමෙරිකාවෙ අයට වෙන ඕන තරන් වැඩ තියෙනව