මොනාද බන් මේ වෙන්නේ? මම දැක්කා මේ ලඟකදි ඉදන් කරුණා අම්මාන් පරන කුනුගොඩක් අවුස්සන්න ගත්තා කිසිම හේතුවක් නැතුවම. ඒ තමයි, ප්‍රභාකරන් මැරුන හැටි. කරුණා විස්තර ඇතුව මැරිච්ච හැටි පැහැදිලි කරලා තිබ්බා. ඒ අස්සේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාත් ගොනා වගේ ඒවට උත්තර දෙන්න පටන් අරගෙන. මට හිතෙන්නේ මේක මොකක් හරි ඇමක් කියලමයි බන්. මේ යුධ අපරාද කේස් අස්සේ SFව ෆෝම් කරලා යටගිය දේවල් SFගේ කටින්ම එලියට ගන්න ගහපු ගේමක් කියලයි මට හිතෙන්නේ.
අන්න අද විග්නේශ්වරන් උතුරු පළාත් සභාවේ පනතක් ඒකමතිකව සම්මත කරගෙන. ඒකේ තියෙන්නේ උන්ට යුධ අපරාද සම්බන්ධව දේශීය යාන්ත්‍රනයක් එපා, විදේශීය යාන්ත්‍රනයක් අවශ්‍යයි කියලා.
උබලා මොකද හිතන්නේ?
අන්න අද විග්නේශ්වරන් උතුරු පළාත් සභාවේ පනතක් ඒකමතිකව සම්මත කරගෙන. ඒකේ තියෙන්නේ උන්ට යුධ අපරාද සම්බන්ධව දේශීය යාන්ත්‍රනයක් එපා, විදේශීය යාන්ත්‍රනයක් අවශ්‍යයි කියලා.
උබලා මොකද හිතන්නේ?