LTTE_ලාංචනයේ_අභිරහස .

jagathd

Member
Jan 31, 2013
259
35
0
8.gif
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මෙහෙමයි අනාගතය හරියට කියන්න පුලුවන් ජගතෙක් මේ ලොකයේ නැහැ මැතකදිත් අපි දැක්කා ඔය ආනාගත කියන්නන් පච වුන හැටි

සමානයෙන් දෙයක් වුනාම එකට ගැලපෙන විදිහට කරුණු එකතුකාන එක කරන්න ලෙහෙසියි දැන් ඔය ජය ලැබුවේ වසර 66 කින් පසුව නම් ඔක දෙකෙන් වැඩි වෙන විදිහකුත් කියන්න .... ගොඩාක් අය දෙයක් වුනාට පසුව මම මේ දෙවෙනවා කියලා කලින් කිව්වා කියලා අපිට අනන්තව අහන්න ලැබෙනවා නමුත් වෙන්න කලින් කියපු දෙයක් නම් නැති තරම් .... දැන් මොකද 2012 මහ ලොකුවට ඇනවැකි කිව්වේ? එක නිසා ඔය හදාහන් ජොතිශ්ය පස්සෙ යන එක නවත්වලා තම කෙරෙහි විශ්වාසය ඇති කරගන්න ඔය කියල්ලටම වඩා මිනිසාගෙ මනස ප්‍රබල වන හෙයින්
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    බත් කන හරකෙක්ට රිදිලා මගේ රෙප් කපල. අපරාදේ පාන් බාගයක් කන්න තිබ්බ රෙප් ටික
     
    • Like
    Reactions: urajdrlk

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අහපු විදියට නම්, මේ ලාංචනේ හැදුවේ ඒකාලේ යාපනේ ජෝතීර්වෙදියෙක්ලු.
    බුලට් 33ක් දාල කිව්වලු , අවුරුදු 33කින් පස්සේ සංවිධානේ අනාගතේ ගැන පැහැදිලි නැහැ, එක නිසා වටේට උන්ඩ 33ක් දානවා කියල.

    ඕක ඇත්තටම උනාද , නැත්තන් අහම්බෙන් වුනාද කියල මට සහතික දෙන්න බැහැ.
    එත් කතාව ටිකක් ඉන්ටරෙස්ටින් නිසයි දැම්මේ.
    මචං......
    ජෝතීර්වේදියෙක් නම් නෙවෙයි කොටි ලාංඡනය පිටුපස්සේ ඉන්න හතර දෙනා ගෙන් දැන් ජීවතුන් අතර ඉන්නේ එක්කෙනයි මම දන්න තරමින්. ඕක හැදුවේ සතාශිවම් ක්‍රිෂ්ණකුමාර් හෙවත් කිට්ටු, මහේන්ද්‍රරාජා හෙවත් මහත්තයා සහ පිරපාහරන් ගේ නිල කවියන් කියල කියන පුතුවෙයි රත්නතුරෙයි සහ කාසි ආනන්තන්. මේක කොටි සංවිධානය වැටුනට පස්සෙ ඇති වෙච්ච ප්‍රලාපයක්. හරියට අර ඩොලර් නෝට්ටුව නැව්වම ඔසාම කියල එනව සහ ප්ලේන් එකක් ගොඩනැගිල්ලක හැපෙනව පේනව වගේ.

    තොහොමත් ගරිල්ල සංවිධානයකට වර්තමාන තත්ත්වයන් යටතේ දීර්ඝ කාලීන පැවත්මක් ඇති කර ගන්න අමාරුයි. විශේෂයෙන් ලංකාව වගේ පොඩි ප්‍රෙද්ශයක තියන ගරිල්ල සංවිධානයකට ඔය ප්‍රශ්නෙ එනවා මයි.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    මෙහෙමයි අනාගතය හරියට කියන්න පුලුවන් ජගතෙක් මේ ලොකයේ නැහැ මැතකදිත් අපි දැක්කා ඔය ආනාගත කියන්නන් පච වුන හැටි

    සමානයෙන් දෙයක් වුනාම එකට ගැලපෙන විදිහට කරුණු එකතුකාන එක කරන්න ලෙහෙසියි දැන් ඔය ජය ලැබුවේ වසර 66 කින් පසුව නම් ඔක දෙකෙන් වැඩි වෙන විදිහකුත් කියන්න .... ගොඩාක් අය දෙයක් වුනාට පසුව මම මේ දෙවෙනවා කියලා කලින් කිව්වා කියලා අපිට අනන්තව අහන්න ලැබෙනවා නමුත් වෙන්න කලින් කියපු දෙයක් නම් නැති තරම් .... දැන් මොකද 2012 මහ ලොකුවට ඇනවැකි කිව්වේ? එක නිසා ඔය හදාහන් ජොතිශ්ය පස්සෙ යන එක නවත්වලා තම කෙරෙහි විශ්වාසය ඇති කරගන්න ඔය කියල්ලටම වඩා මිනිසාගෙ මනස ප්‍රබල වන හෙයින්

    100% agreed , meka damme kathawa interesting nisa. nathuwa mama eka wiswasa karana nisa or atta kiyala hitana nisa newei