Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lucid Dreaming
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1st time :

Egypt වල තමයි සීන් එක උනෙ. Pyramids, Pharaohs බලන්න ගියා. ගොඩක්ම walking around තමයි. හැම event එකකම මම හොද සිහියෙන් හිටියෙ. ඒක නිසා දැකපු දේවල් හොදට මතකයි. ඉක්මනට ඇහැරුනා හැබැයි.

2nd time :

මේක තමයි fly කරපු scene එක. මම හීනෙන් ගෙදර එලියට වෙලා හිටියෙ. එක පාරටම ඒක dream එකක් කියල aware උනා. එතකොට ඉතින් dream එක control කරන්න පුලුවන් නෙ. කොහොම හරි fly කරන්න ඕනෙ කියල හිතල ඒක කරා. පට්ටම feeling එකක් මචන්. ආය ඉතින් explain කරන්න තේරෙන්නෙ නෑ. සුලග වදින හැටි, උඩ ඉදල පොලව පේන හැටි එහෙම මාර detailed experience එකක්. හැබැයි ඉතින් ටික වෙලාවකින් over excite වෙලා ඇහැරුනා.

3rd time :

මේක තමයි scary scene එක. මේක උනේ August වල අපේ office එකෙන් trip එකක් ගියා. මම හිටපු room එකේ මාත් එක්ක තව දෙන්නෙක් හිටිය. උන් හිටියෙ master bed එකේ. මම හිටියෙ extra bed එකේ. කොහොම හරි රෑ ඇහැරුනා. මම ඇවිදගෙන ගියා table එක ලගට. මම නිකමට නිදාගෙන හිටපු අනිත් උන් දෙන්න දිහා බැලුව මචන් උන් දෙන්නගෙ මූනු 2 සිරා skulls දෙකක් විදිහට පෙනුනෙ (bed sheet එකෙන් ඇගවල් වැහිල තිබ්බෙ). මම දැනගත්ත මම මේ හීනෙන් තමයි ඇහැරිල ඉන්නෙ කියල. වැඩේ කියන්න මට මේකට බය හිතුනෙ නෑ ඒ වෙලාවෙ. ඒකට පස්සෙ මම ගියා balcony එකට. රීට පස්සෙ මට තේරුනා මාව balcony එකෙන් පල්ලෙහාට යනව වගේ. දැන් මම පාරක ඇවිදන් යනව මචන් මට ඇහෙනව එක එක විලාප සද්ද. පාර දෙපැත්තෙ එක එක අය ඉන්නව වගෙත් තේරුනා. හැබැයි මම කොහෙවත් බැලුවෙ නෑ කෙලින්ම ඇවිදගෙන ගියා. මට ටික ටික බය හිතෙන්න ගත්ත, පස්සෙ මට ආයෙත් ඇත්තටම ඇහරෙන්න ඕනෙ උනා ඒත් කොච්චර try කරත් ඇහැරෙන්නෙ නෑ. මේ වෙලාවෙ තමයි බන් මයිල් කෙලින් වෙන්න බය හිතුනෙ ආය ඇහැරෙන්නෙ නැතිවෙයි කියල. කොහොම හරි එක පාරටම ඇහැරුනා. මම room එකේ bed එකේ හිටියෙ. මම ceiling එක දිහා බලන් හිටිය 15 mins විතර අරුන් දෙන්න දිහා බලන්න බයේ. මම හැරිල බැලුව ඔක්කොම back to normal. හැබැයි අර දැනුන බය නම් මචන් තාම මතකයි. මට sure නෑ මේ උන scene එක Lucid Dreaming ද Astral Projection එකක් ද කියල.

[QUOTE="kosala1212, post: 20741083, member: 133778"] [SIZE="4"]1st time : Egypt වල තමයි සීන් එක උනෙ. Pyramids, Pharaohs බලන්න ගියා. ගොඩක්ම walking around තමයි. හැම event එකකම මම හොද සිහියෙන් හිටියෙ. ඒක නිසා දැකපු දේවල් හොදට මතකයි. ඉක්මනට ඇහැරුනා හැබැයි. 2nd time : මේක තමයි fly කරපු scene එක. මම හීනෙන් ගෙදර එලියට වෙලා හිටියෙ. එක පාරටම ඒක dream එකක් කියල aware උනා. එතකොට ඉතින් dream එක control කරන්න පුලුවන් නෙ. කොහොම හරි fly කරන්න ඕනෙ කියල හිතල ඒක කරා. පට්ටම feeling එකක් මචන්. ආය ඉතින් explain කරන්න තේරෙන්නෙ නෑ. සුලග වදින හැටි, උඩ ඉදල පොලව පේන හැටි එහෙම මාර detailed experience එකක්. හැබැයි ඉතින් ටික වෙලාවකින් over excite වෙලා ඇහැරුනා. :( 3rd time : මේක තමයි scary scene එක. මේක උනේ August වල අපේ office එකෙන් trip එකක් ගියා. මම හිටපු room එකේ මාත් එක්ක තව දෙන්නෙක් හිටිය. උන් හිටියෙ master bed එකේ. මම හිටියෙ extra bed එකේ. කොහොම හරි රෑ ඇහැරුනා. මම ඇවිදගෙන ගියා table එක ලගට. මම නිකමට නිදාගෙන හිටපු අනිත් උන් දෙන්න දිහා බැලුව මචන් උන් දෙන්නගෙ මූනු 2 සිරා skulls දෙකක් විදිහට පෙනුනෙ (bed sheet එකෙන් ඇගවල් වැහිල තිබ්බෙ). මම දැනගත්ත මම මේ හීනෙන් තමයි ඇහැරිල ඉන්නෙ කියල. වැඩේ කියන්න මට මේකට බය හිතුනෙ නෑ ඒ වෙලාවෙ. ඒකට පස්සෙ මම ගියා balcony එකට. රීට පස්සෙ මට තේරුනා මාව balcony එකෙන් පල්ලෙහාට යනව වගේ. දැන් මම පාරක ඇවිදන් යනව මචන් මට ඇහෙනව එක එක විලාප සද්ද. පාර දෙපැත්තෙ එක එක අය ඉන්නව වගෙත් තේරුනා. හැබැයි මම කොහෙවත් බැලුවෙ නෑ කෙලින්ම ඇවිදගෙන ගියා. මට ටික ටික බය හිතෙන්න ගත්ත, පස්සෙ මට ආයෙත් ඇත්තටම ඇහරෙන්න ඕනෙ උනා ඒත් කොච්චර try කරත් ඇහැරෙන්නෙ නෑ. මේ වෙලාවෙ තමයි බන් මයිල් කෙලින් වෙන්න බය හිතුනෙ ආය ඇහැරෙන්නෙ නැතිවෙයි කියල. කොහොම හරි එක පාරටම ඇහැරුනා. මම room එකේ bed එකේ හිටියෙ. මම ceiling එක දිහා බලන් හිටිය 15 mins විතර අරුන් දෙන්න දිහා බලන්න බයේ. මම හැරිල බැලුව ඔක්කොම back to normal. හැබැයි අර දැනුන බය නම් මචන් තාම මතකයි. මට sure නෑ මේ උන scene එක Lucid Dreaming ද Astral Projection එකක් ද කියල.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom