Lucid Dreaming

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    උඹල මේ lucid හීන දැකල තියනවද?

    lucid-dreaming-inception-totem.png


    හීනෙ ඇතුලෙදි මේ හීනයක් දකින්නෙ කියල තේරුම් ගන්න හීන තමා lucid dreams කියන්නෙ :yes:

    එහෙම මේක හීනයක් කියල දැනගත්තම හීනෙ දකින්නෙ නැතුව හීනෙ ඇතුලෙ තමන්ට ඕන දේවල් කරන්න පුළුවන් GTA V එකේ වගේ.:cool:

    මං දෙපාරක් දැකල තියනව ජීවිත කාලෙටම.
    එක පාරක් වත්ත වටේ පියාඹ පියාඹ ගියා:yes:
    දෙවෙනි පාර තඩි කෙල්ලෙක් එක්ක ජින්කි ජිකා කලා:P

    2qxcmyh.jpg


    Kickstarter එකේ researchers ල කට්ටියක් මේ lucid dreams දකින්න මොළේ උත්තේජනය කරන device එකක් හදල.

    https://www.kickstarter.com/project...mer-wake-up-inside-your-dreams?ref=nav_search

    https://www.facebook.com/NowThisFuture/videos/1257420744299103/

    මුන් කියන විදිහට ගොඩක් සාර්ථක වෙලා තියනවලු.
    kickstarter එකේ pledgings කරල තියන්නෙ රුපියල් 80,000 range එකේ. ඒත් වටිනව බං මේක ඇත්තටම වැඩනම්. :yes:

    15r1bmc.jpg


    -හිටං ට පුකේ ඇරීම
    -හඳේ ඇවිදීම
    -avatar එකේ පැන්ඩෝරා වල කුරුල්ලෙක් පැදීම
    -දිනක්ෂිට ජින්කි ජිකා දැමීම.

    මේ ගැන උඹලගෙ අත්දැකීම් මොනාද?
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    :eek: මට ඔහොම හින පෙනිලා නැහැ බන්.
    මට පෙන්නේ බය වෙලා ඇහෙරෙන ඒවා විතරයි බන්. :sorry:
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    මම දැකල තියෙනව 3න් පාරක් මචන්. 1st two times සුපිරි. මමත් fly kara :) මගෙ life එකේ සුපිරිම experience එක. හැබැයි 3rd time නම් සෑහෙන්ට බය හිතෙන සීන් එකක් දැක්කෙ.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් උබ බ්‍රෙන්ඩන් ස්ටාර්ක්ගේ කවුරුහරිද ? :eek::eek:

    උට අනාගතේ අතීතෙ දකින එකක්නෙ බං. මේ එහෙම එකක් නෙමෙයි.
    අපි එක එක ගොං ආතල් හීන දකිනවනෙ සමහර විට සමහර විට realistic සමහර විට unrealistic එක එක අමුතු ලෝක වල එක එක විදිහට physics වලින් එහා ගියපු. මේ හීන ඇතුලෙදි ඇහැරෙන එක තමා lucid dreams කියන්නෙ. තමන්ට හීනෙ ඇතුලෙ තමන්ව පාලනය කරන්න පුලුවන් 1st person shooter game එකක වගේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,990
    22,394
    113

    උට අනාගතේ අතීතෙ දකින එකක්නෙ බං. මේ එහෙම එකක් නෙමෙයි.
    අපි එක එක ගොං ආතල් හීන දකිනවනෙ සමහර විට සමහර විට realistic සමහර විට unrealistic එක එක අමුතු ලෝක වල එක එක විදිහට physics වලින් එහා ගියපු. මේ හීන ඇතුලෙදි ඇහැරෙන එක තමා lucid dreams කියන්නෙ. තමන්ට හීනෙ ඇතුලෙ තමන්ව පාලනය කරන්න පුලුවන් 1st person shooter game එකක වගේ

    :yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මම දැකල තියෙනව 3න් පාරක් මචන්. 1st two times සුපිරි. මමත් fly kara :) මගෙ life එකේ සුපිරිම experience එක. හැබැයි 3rd time නම් සෑහෙන්ට බය හිතෙන සීන් එකක් දැක්කෙ.

    විස්තර කරපිය මොනාද දැක්කෙ කියල
    :yes:
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මට හීන පේන්නෙ කලාතුරකින්... ඒ පේන ඒවත් මට පාලනය කරන්න පුළුවන්, ඒකෙ තියන දේවල්...
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    හීනෙ ඇතුලෙදි මේ හීනයක් දකින්නෙ කියල තේරුම් ගන්න හීන තමා lucid dreams කියන්නෙ :yes:

    දැනුයි දන්නෙ මෙහෙම දෙයක් හදුනගෙන තියෙනව කියලා :sorry:. මට නම් මේක වදයක් වෙලා තියෙන්නෙ. හීනයක් කියල හොදටම දන්නවා ඒත් ඒකෙන් නැගිටින්න බෑ. මාර විදියට ලොකු ශක්තියක් යොදවන්න ඕනෙ හීනෙන් මිදෙන්න. මට පේන්නෙත් මහ භයානක හීන. කරුවලේ තනියම පාරවල් වල ඇවිදගෙන යනව වගේ භය හිතෙන රෙද්දවල්මයි :growl:. ඇදේ ඉන්නෙ කියල දැනගෙන හිටියත් හැම දෙයක් ඇත්තටම හීනේ ඉන්න තැන ඉන්නව වගේ දැනෙන නිසා ටිකක් වෙලා යනකොට මටම sure නෑ මං ඇත්තටම තට්ට තනියම මහ රෑ පාරකද ඉන්නෙ කියල :sorry:.

    This is the worst experience currently I'm having at sleep. :(
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ටික කාලෙකට කලින් මේකෙත් thread වගයක් ගියා.
    දවස් දෙක තුනකින් අල්ල ගන්න පුළුවන්.
    හිටපන් තිබ්බොත් දැන්නම් මෙතන.
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home

    විස්තර කරපිය මොනාද දැක්කෙ කියල
    :yes:

    1st time :
    Egypt වල තමයි සීන් එක උනෙ. Pyramids, Pharaohs බලන්න ගියා. ගොඩක්ම walking around තමයි. හැම event එකකම මම හොද සිහියෙන් හිටියෙ. ඒක නිසා දැකපු දේවල් හොදට මතකයි. ඉක්මනට ඇහැරුනා හැබැයි.

    2nd time :
    මේක තමයි fly කරපු scene එක. මම හීනෙන් ගෙදර එලියට වෙලා හිටියෙ. එක පාරටම ඒක dream එකක් කියල aware උනා. එතකොට ඉතින් dream එක control කරන්න පුලුවන් නෙ. කොහොම හරි fly කරන්න ඕනෙ කියල හිතල ඒක කරා. පට්ටම feeling එකක් මචන්. ආය ඉතින් explain කරන්න තේරෙන්නෙ නෑ. සුලග වදින හැටි, උඩ ඉදල පොලව පේන හැටි එහෙම මාර detailed experience එකක්. හැබැයි ඉතින් ටික වෙලාවකින් over excite වෙලා ඇහැරුනා. :(

    3rd time :
    මේක තමයි scary scene එක. මේක උනේ August වල අපේ office එකෙන් trip එකක් ගියා. මම හිටපු room එකේ මාත් එක්ක තව දෙන්නෙක් හිටිය. උන් හිටියෙ master bed එකේ. මම හිටියෙ extra bed එකේ. කොහොම හරි රෑ ඇහැරුනා. මම ඇවිදගෙන ගියා table එක ලගට. මම නිකමට නිදාගෙන හිටපු අනිත් උන් දෙන්න දිහා බැලුව මචන් උන් දෙන්නගෙ මූනු 2 සිරා skulls දෙකක් විදිහට පෙනුනෙ (bed sheet එකෙන් ඇගවල් වැහිල තිබ්බෙ). මම දැනගත්ත මම මේ හීනෙන් තමයි ඇහැරිල ඉන්නෙ කියල. වැඩේ කියන්න මට මේකට බය හිතුනෙ නෑ ඒ වෙලාවෙ. ඒකට පස්සෙ මම ගියා balcony එකට. රීට පස්සෙ මට තේරුනා මාව balcony එකෙන් පල්ලෙහාට යනව වගේ. දැන් මම පාරක ඇවිදන් යනව මචන් මට ඇහෙනව එක එක විලාප සද්ද. පාර දෙපැත්තෙ එක එක අය ඉන්නව වගෙත් තේරුනා. හැබැයි මම කොහෙවත් බැලුවෙ නෑ කෙලින්ම ඇවිදගෙන ගියා. මට ටික ටික බය හිතෙන්න ගත්ත, පස්සෙ මට ආයෙත් ඇත්තටම ඇහරෙන්න ඕනෙ උනා ඒත් කොච්චර try කරත් ඇහැරෙන්නෙ නෑ. මේ වෙලාවෙ තමයි බන් මයිල් කෙලින් වෙන්න බය හිතුනෙ ආය ඇහැරෙන්නෙ නැතිවෙයි කියල. කොහොම හරි එක පාරටම ඇහැරුනා. මම room එකේ bed එකේ හිටියෙ. මම ceiling එක දිහා බලන් හිටිය 15 mins විතර අරුන් දෙන්න දිහා බලන්න බයේ. මම හැරිල බැලුව ඔක්කොම back to normal. හැබැයි අර දැනුන බය නම් මචන් තාම මතකයි. මට sure නෑ මේ උන scene එක Lucid Dreaming ද Astral Projection එකක් ද කියල.