Lucifer S03 Episode 21 කතාව අවසාන දර්ශනය ගැන

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Lucifer S03 Episode 21 කතාව අවසාන දර්ශනය ගැන

    Lucifer බලන අය කිරියෙ ඇතිනෙ. Lucifer එකේ ගොඩක්ම good/bad emotional තත්වයන්ට ලගින් යන කතානෙ යන්නෙ... නිකම් නෙමෙයි හොඳ නරක, ඇත්ත කීම බොරු කීම... විපාකය වගේ දේවල් ඒකෙ ගොඩක් කතාවල් ගැබ් වෙලා තියෙනව. අපිට ගොඩක් වැදගත් එපිසෝඩ් එකක් කලින් ගියා. ඒක ගැන වෙනම කතා කරන්න ඔ්නෙ.

    අන්තිමට ආපු එපිසෝඩ් දෙකම ගොඩක් හිතට වැදුණු එපිසෝඩ් දෙකක්. මම මේ අහන්න හදන්නෙ සීසන් 3 අවසානෙට ආපු 21 වෙනි කතාව බලපු අයගෙන්...

    ඇත්තටම ඒ අවසාන දර්ශනයෙ උනා වගේ... ඔයාලටත් ඒ තත්වයට මූණ දෙන්න සිද්ධ උනොත්..... මොකද්ද ඇත්තටම කරන්නෙ? මෙතනදි මම අහන්නෙ, ඇත්තටම ලුසිෆර් කියල හිතල නෙමෙයි. සාමාන්‍ය කෙනෙක් විදිහට... අනිත් එක මම අහන්නෙ ගන්න තියෙන අන්තිම වැරදි තීරණ ගැන නෙමෙයි. අවංකවම... කාටවත් වරදක් නොකර... හිතේ කොණකවත් වෛරයක් නැතුව... හරිදේ හරියටත්... හොර බොරු නැතුව... මොන වගේ තීරණයක් ද ගන්න සුදුසුම? :confused:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,882
    113
    Panadura
    :dull: :dull: :dull:
    ඔය ටීවී සීරියස් එක
    හොදයිද බන් මම තාම බලලා නෑ
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මහා ජරාවක් ඕක Lucifer කාරයාගේ වැඩේ කියවන එකමයි වැඩ නැ . මෙලෝ රහක් නැ
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    යකූ මමත් ඕක බලනවා ඔහොම දෙයක් හිතුවේ නෑ නේ :dull:

    ඒකෙ මචං ගැඹුරු අදහස් තියෙන එපිසෝඩ් යනව.

    සීසන් 3 නේ 7 වෙනි එපිසෝඩ් එක මතකද? පුළුවන් නම් ඒක බලන්න ආයෙම. ඒක මාරම වටින ගැඹුරු අදහසක් තියෙන එපිසෝඩ් එකක්. අපි ජීවත්වෙන සාමාන්‍ය සමාජය ඇතුලෙ අපිට හම්බවෙන සමහර චරිතවල හැටි... ඒගොල්ලො සම්බන්ධතාවයක් දිහා දකින විදිහ ඉරිසියාව, කෝපය පළිගැනීම සැලසුම් කිරීම අන්තිමට තමන්ගේ ක‍්‍රියාවන් වලට තමන්ටම පසුතැවෙන්න වෙන හැටි... ඒවගේ තේරුම් තියෙනව මචං.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,882
    113
    Panadura
    UN collection ekama dala naha eka eka ganna wenne epa wenwa ad tika pass karanakota :dull::dull:
    wena ekak gammu.

    :yes: :yes: :yes:
    උන්ගේ රිප් වල කොලිටි එක
    හොද හින්දා බන් ඒකෙන් ගන්න බැලුවේ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    :yes: :yes: :yes:
    උන්ගේ රිප් වල කොලිටි එක
    හොද හින්දා බන් ඒකෙන් ගන්න බැලුවේ
    ehenam eka eka bapan. oya shaanig ekath hodai. habai eka season 1i thibbe.
    dan shaanig nahane :sorry: season 2 idala psa ganna eka eka download karagena balanna. :yes:
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Math balanwa oka.. man asama tv series ekak.. dan yanne S3E21..

    uba kiyana episode eka dan mataka.. idapan man aye balala ennan..

    21 anthimata wena siddiya gena thama mn ahanne...

    7 weni epiyath balanna... ekath maarama meaning ekak thiyena epiyak machan... ekath balala kiyanna...
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මහා ජරාවක් ඕක Lucifer කාරයාගේ වැඩේ කියවන එකමයි වැඩ නැ . මෙලෝ රහක් නැ

    ඌ කියෙව්වාට ගොඩක් වෙලාවට හෙන තේරුම් තියෙනවා


    තාම බලන්නේ 15-16 බං වෙලාවක් නැහැ ටික ටික බලන්නේ