lucifer tv king of hell did you watch it

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    download (1).jpg

    images (3).jpgමේක Fox නාලිකාවෙ 2016 දි විකාශය වෙන්න නියමිතව තියෙන්නෙ. දැනට imdb 9.1 ක අගයක් ලබාගෙන තියෙනවා. කතාව ගලාගෙන යද්දි ටිකක් අඩුවෙයි ඉතින්. කොහොමත් එහෙමයිනෙ
    ලුසිෆර් කියන්නෙ යක්ෂයෙක්.යක්ෂයෙක් වුනාට නමෙන් කිව්ව වගේ සෙල්ලක්කාර යක්ෂයෙක්. කතාව බලද්දි ඇයිද කියල තේරෙයි. ලුසිෆර් යක්ෂයෙක් නිසා කිසියම් හැකියාවක් ලැබිල තියෙනවා. ඒ අතරෙ ලුසිෆර්ගෙ යාළුවෙක්ව කිසියම් පුද්ගලයෙක් ඝාතනය කරනවා. මේ ඝාතනය සම්බන්ධව ලුසිෆර් තමන්ගෙ හැකියාවල් යොදාගෙන හොයාබැලීමක් තමා කතාවෙ තියෙන්නෙ. ඒ අතරෙ අපායෙ අයගෙන්, ඒ කියන්නෙ අනිත් යක්ෂයන්ගෙන් ලුසිෆර්ට කරදර ඇතිවෙනවා.

    lucifer yamaraju wage kenek . dewa duthayek wage mata hithenne
    imdb 8.4 wage aran tyanawa. man baluwa hodai wage balanawa nam balanna.
     
    Last edited:

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    හරිම ඒකාකාරී බං. :( එල සීන් එකකට තියෙන්නෙ අරූ යකාගෙ මූන දාගෙන මිනිස්සු බය කරන කෑල්ල විතරයි :(
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    For me its the best so far for this year.. Lucifer morningstar acts really well..i got the comic book.. Its also good..
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හරිම ඒකාකාරී බං. :( එල සීන් එකකට තියෙන්නෙ අරූ යකාගෙ මූන දාගෙන මිනිස්සු බය කරන කෑල්ල විතරයි :(



    බ්‍රෝ ඔයා බලපු එල සීරියස් එකක් කියන්න බලන්න :P:P:P:P

    100 ඇරෙන්න
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,552
    2,376
    113
    Supernatural එකේ lucifer එක්ක බලද්දී මූ nothing.:angry:
    කට්ටියම supernatural බලන්න.. You won't regret it.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ කතා මාලාවේ එන ලුසිෆර් එන්නේ ලෝකෙට නිවාඩුවක් ගත කිරීමට . ඒ නිවාඩුවත් සමගම ඔහු වටා සිදුවන සිද්දි ජාලයක එකතුවක් තමා මේ tv සීරියස් එකෙන් පෙන්නනේ. මටනම් මේක පට්ටම කතා මාලාවක් ..... මොකද මේකේ තව ලුසිෆර් කියන මාතෘකාවේ නොදන්නා පැත්තක් පෙන්නන්න උත්සහ දරනවා . මරු බුලට් එක .... ගතානුගතික ලුසිෆර් ට වඩා වර්තමාන ලෝකයට හරියන විදියට තමා මේ ලුසිෆර් හදලා තියෙන්නේ ....... තව තව සීන් ඉස්සරහට