Lucky Photo 1.0v - Fun App

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113

    මෙම මෘදුකාංගය විනෝදය සහ C# ඉගෙනීම පිනිස මා සැදූවකි. ඔබට මෙයින්, Pictures සහිත ඕනෑම ෆෝල්ඩරයක් සිලෙක්ට් කර, "Lucky Media!" නැමැති බටනය ක්ලික් කල විට Random / අහඹු පින්තූරයක් විවෘත කල හැකිය.

    Zip file එකෙහි සියළු files Extract කොට, "LuckyPhoto.exe" Run කරන්න.

    (මෙහි C# Source code එක අවශ්‍ය අය සිටීනම් කොමෙන්ට් කරන්න)

    (c) Kasun L.

    මෙය Run කිරීම සදහා .Net Framework එක අවශ්‍ය බව සලකන්න.


     
    Last edited: