Lucky Photo 1.0v -C# Source Code

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113

    මෙම මෘදුකාංගය විනෝදය සහ C# ඉගෙනීම පිනිස මා සැදූවකි. ඔබට මෙයින්, Pictures සහිත ඕනෑම ෆෝල්ඩරයක් සිලෙක්ට් කර, "Lucky Media!" නැමැති බටනය ක්ලික් කල විට Random / අහඹු පින්තූරයක් විවෘත කල හැකිය.

    Zip file එකෙහි සියළු files Extract කොට, "LuckyPhoto.exe" Run කරන්න.

    C# ඉගෙන ගන්නා අය සදහා, මෙහි Source Code එක ඉහල ලින්ක් එකෙන් Download කල හැක.

    (c) Kasun L.

    මෙය Run කිරීම සදහා .Net Framework එක අවශ්‍ය බව සලකන්න.
     
    • Like
    Reactions: Error365!