lucky plant

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    2017 වසරේ කළුබෝවිල රෝහලට පැමිණි කුඩා දැරියක් ගැනයි මේ කතාව.
    ඇයව රෝහලට ගෙන අවේ ඇගේ දෙමාපියන් විසින්.ඇය දිගින් දිගටම හඩමින් බඩේ දැවිල්ලක් ගැන කියන්නට උනා. ඇයව පරික්ෂා කර බැලීමේදී තොල්,කට,සම ඉදිමි කෙල වැක්කෙරිමින් තිබුනා.කට අවට සම රතු පැහැ ගනීවි තිබුනා.
    දැරියත් දෙමාපියනුත් අතිශයෙන්ම බියට පත් වී සිටියා.ඇයව වහාම රෝහල් ගත කළා.
    පසුව හෙළි උනේ නිවසේ විසිතුරු පැලයක් ලෙස ඇති lucky plant/zamia ශාඛයෙන් කොළ කිහිපයක් ආහාරයට ගෙන ඇති බවයි.
    මොකක්ද මේ lucky plant කියල කියන්නේ.
    ගොඩක් නිවාස වල මෙය විසිතුරු ශාඛයක් ලෙස වවනවා.විශේෂයෙන්ම නාගරික නිවාස වල නිවාස ඇතුලත අලංකාරයට.මෙය zamia furfuracea යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනවා.
    එහි ශාඛ පත්‍ර වගේම කද කොටසත් විෂ සහිතයි. calcium oxalate ලෙස හදුන්වන ඉදිකටු හැඩති ස්පටික කොටස් මෙහි අඩංගු වෙන අතර ඒවා විෂ සහිත වේ.
    වැඩිහිටියෙකුට හානි කිරීමට තරම් සමත් නොවුනත් කුඩා දරුවෙකු ට විෂ විය හැක.එමෙන්ම බල්ලන්,පුසන් සහ අශ්වයන්ට lucky plant විෂ වූ අවස්ථා වෛද්‍ය සාහිතයේ වාර්තා වී ඇත.ඉහත සදහන් රෝග ලක්ෂණ වලට අමතරව වකුගඩු අබාධ වුවත් ඇතිවිය හැක.
    කුඩා දරුවන් සිටින දෙමාපියන් නම් ඔබ ගෘහ අලංකාරයට පෙර දෙවරක් සිතන්න.
    lucky plant ඔබට අවාසනාව ගෙන ආ හැක.​
    67309782_634476200381756_2582551259420557312_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: ElaBaba and NaiRobi

    dhammi1

    Junior member
  • Mar 7, 2012
    52
    10
    8
    ape gewal gawa lamekutat oya vidihatama una.wamaneth giya .dawasak hospital innat una.a gahe mala hugak visai lu.