lucky yoghurt ලකි ලංකා

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    බොදු බල සේනා අපේ දේ වෙනුවෙන් අපේ හඬ බලකාය දැන් මොහොතකට පෙර ලකී ලංකා සමාගමේ අධ්‍යක්‍ෂ තුමාට කතා කොට ඇත්ත ඇති සැටියෙන් අවධාරණය කර ගත්තෙමු. තම ආයතනය හලාල් සහතිකය නොගත් බවටත් නොගන්නා බවටත් එතුමා අපට පොරොන්දු විය.. ආර්ට් වර්ක් කළ කෙනාගේ වැරදීමකින් එම කවරවල හලාල් ලාංඡනය යොදා ඇති බවත් මේ මොහොතේ තමන්ට පාඩු උවද ඒ සියලු කවර ඉවත් කරන්නට ද එකඟ විය. එමෙන්ම අප වෙත ලිඛිතව දැනුම් දෙන්නට ද එතුමා එකඟ විය. තම ආයතනය හලාල් සහතිකයට විරුද්ධව හඬ නගන බව වැඩි දුරටත් කියා සිටියේය..

    source - https://www.facebook.com/pages/Bodu-Bala-Sena/102787816538523?fref=ts

    Thanks :)

    mokadda me bodubala sena kiyala uba dala thiyana link eka?? eka fake ekak neda???
     
    Last edited:

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    OK OK bla bla... what ever if its stop paying to that ULAMA thing thats better for us.... AND what quality halal brings...if u don't know read it first.. So ur telling that American and other popular products which doesn't have halal doesn't have the quality LOL :lol::lol:

    :lol::lol::lol::yes::yes:
     

    Similar threads