ludwig.guru (English සැක දුරු කිරීමේ technique)

soori19

Active member
  • Dec 28, 2016
    103
    84
    28
    මට හමු උනා සුපිරි website එකක්. English ලියන්න උදව් වෙන.
    https://ludwig.guru
    හිතන්න ඔයා ලියපු English වචන ටිකක් ගන සැකයි කියලා. ඒ වචන ටික මේකෙ search කලාම, විශ්වාසවන්ත මූලාශ්‍ර වල ඒ වචන යෙදිල තියෙනව නම් ඒව මෙකෙ පෙන්නනව. උදාහරනයක් විදියට අපි හිතමු payment due date.
    එහෙම search කලොත් මේ වගෙ result එකක් ලබෙනවා.

    https://ludwig.guru/s/project+due+date