Luggage clearance Assistance - JOB Avalable

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37

    * බැරිවී පැමිණෙන බෑග් කස්ටම් එකෙන් ක්ලියර් කරලා , එලියට ගෙනත් දෙන්න තියෙන්නේ. 15000/= ගෙවනවා , දවසක් 4 අනිවාර්‍ය වැඩ ගුවන් යානා වාර 4 පමණ දිනකට බැලීමට සිදුවේ.කටුනායක ගුවන් තොටුපල අවට නම් වඩාත් සුදුසුයි
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    oya wage high risk wadak oya ganata karana eka padui..
    anika luggage eky monva dala enwada danney naha..
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    Luggage clearance Assistance - JOB Avalable

    * බැරිවී පැමිණෙන බෑග් කස්ටම් එකෙන් ක්ලියර් කරලා , එලියට ගෙනත් දෙන්න තියෙන්නේ. 15000/= ගෙවනවා , දවසක් 4 අනිවාර්‍ය වැඩ ගුවන් යානා වාර 4 පමණ දිනකට බැලීමට සිදුවේ.කටුනායක ගුවන් තොටුපල අවට නම් වඩාත් සුදුසුයි

    boding pass eka thiyana kena yanna one neda loss baggage eka clear karaganna? pita ayata karanna puluwanda?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    boding pass eka thiyana kena yanna one neda loss baggage eka clear karaganna? pita ayata karanna puluwanda?

    ෆලයිට් වලට ලැගේජ් කරන ඒජන්ට්ලා ඉන්නවා , එයාල හරහා තමයි ක්ලියර් වෙලා අදාල තැනට ඩිලිවර් වෙන්නේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    oya wage high risk wadak oya ganata karana eka padui..
    anika luggage eky monva dala enwada danney naha..

    ලැගේජ් මිස් වෙන්නේ ෆලියිට් එකෙන් ඊලගට එන්නේ ශ්‍රී ලංකන් බැගේජ් සෙන්ටර් එකට ,ඒකෙන් බෑග් එක අරන් කස්ටම් එකට පෙන්නන්න ඕනා , ලැගේජ් ඔක්කොම ස්කෑන් වෙලා එන්නේ , කිලියර් කරන එකාට රිස්ක් එකක් ගන්න කොහෙවත් නෑ ,
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලැගේජ් මිස් වෙන්නේ ෆලියිට් එකෙන් ඊලගට එන්නේ ශ්‍රී ලංකන් බැගේජ් සෙන්ටර් එකට ,ඒකෙන් බෑග් එක අරන් කස්ටම් එකට පෙන්නන්න ඕනා , ලැගේජ් ඔක්කොම ස්කෑන් වෙලා එන්නේ , කිලියර් කරන එකාට රිස්ක් එකක් ගන්න කොහෙවත් නෑ ,

    මචන් සෙනසුරද ඉරිදා කොහොමද වැඩ කෙරෙන්නේ?
    සතියේ දවස් වල තියෙන ජොබ් එකක්ද
    මාත් එකක් හොයනවා