Lumala Active mountain bike එකේ gear system use කරන්නෙ කොහොමද?

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Lumala Active mountain bike එකේ gear system use කරන්නෙ කොහොමද කියල කියල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?

    Youtube search කරා. හම්බඋනේ නැහැ
     

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    1638607696972.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මොකක් හරි අතට ගත්තම,
    ඒකෙ තියෙන හැම බට්න් එකම, ඔබල, කරකවල, ඇදල, ගලවල බලන ජාතියෙ රිලා පුරුද්දක් ඔයාට නෑ නේද???