NOKIA LUMIA 1020

,nokia සමාගමේ නවතම ස්මාර්ට් ජංගම දුරකථනය.මේ සුපිරි ස්මාර්ට් දුරකථන 41mp කැමරාවකින් සන්නද්ධ වේ.මීට පෙර හදුන්වාදුන් 808 pv දුරකතනයේ කැමරාවට වඩා වැඩි දියුණු කරනලද කැමරාවක් සතු මෙහි nokia optical image stabilization(OIS) තාක්ෂනය තවත් දියුණු කර ඇත.සමාගම පවසන්නේ ඒ සදහා ball bearing යොදාගෙන ඇති බවයි.
.පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජංගම දුරකථන තාක්ෂණයේ විශ්මයක් බදු මේ සුපිරි දුරකථනය අවසාන නිෂ්පාදන අදියරේ ඇති ආකාරයයි.

Last edited: