20ta aduwen girl kenekta ganna hoda lumia 4n ekak kiyapallako machanla.. Cam eka patta wenna oni :)
VPS09 Well-known member Sep 13, 2014 6,724 2,135 113 maharagama Mar 17, 2015 #1 20ta aduwen girl kenekta ganna hoda lumia 4n ekak kiyapallako machanla.. Cam eka patta wenna oni
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Mar 17, 2015 #4 20 අඩුවෙන් ගන්න පුලුවන් හොදම ෆෝන් එක තමා ලුමියා 535 එක. රු 18500 ගන්න පුලුවන් උබට සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් මොබයිල්ස් එකෙන්. http://mymobile.lk/contact.php ඒ ගානට වටින හොදම ෆෝන් එක තමා ඒක.
20 අඩුවෙන් ගන්න පුලුවන් හොදම ෆෝන් එක තමා ලුමියා 535 එක. රු 18500 ගන්න පුලුවන් උබට සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් මොබයිල්ස් එකෙන්. http://mymobile.lk/contact.php ඒ ගානට වටින හොදම ෆෝන් එක තමා ඒක.