මචන්ලා අප්‍රේල් වල මම අපේ අප්පච්ච්ට ෆොන් එකක් ගත්තා බන් ලුම්යා 532 සොෆ්ට්ලොජික් එකෙන් ඔන්ල්යින් ඔඩර් කරල.
හුගක්ම බැට්‍රි හොද නිසා කියල ගත්තේ
ඒත් ෆොන් එක කිසි දෙයක් නොකර නිකම්ම තිබ්නත්
දවසක් වත් චාර්ච් එක තියෙන්නෙ නෑ,
දන්න් කෙනෙක් කියන්නකෝ ෆොන් කොල්ස් විතරක් ගන්නවන්ම්
මෙක් බැට්‍රි ලයිෆ් එක කොච්චර කල් තියෙනවද කියල,
මේක ආපහු රිටන් කරන එක හොද්ද?

Last edited: