lumia 535 සිංහල අවුලක්

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    lumia 535 සිංහල අවුලක්

    මචන්ලා මගේ lumia 535 එකේ කලින් සිිංහල keyboard එක හොදට පෙන්නුවා. අලුත් අප්ඩේට් එක දාලා මට ෆෝන් එක reset කරන්න උනා. ඊට පස්සේ ඉදලා සිංහල keyboard එක download කරන්න දෙන්නේ නෑ. :no::no:

    මම වෙලාව, රට වෙනස් කරලා try කරලා බැලුවා
    wifi වලින් බැලුවා.
    mobile data වලින් සිම් එහෙමත් මාරු කරලා බැලුවා.

    හරි ගියේ නෑ :no::no: මම දන්න ඔක්කොම කලා.

    phone එක අලුත්ම අප්ඩේට් කරලා තියෙන්නේ
    wp_ss_20180204_0006.png


    wp_ss_20180204_0005.png


    සිංහල download කරන්න දුන්නම preparing download කියලා වැටෙනවා
    wp_ss_20180204_0003.png


    පස්සේ attention required කියලා වැටෙනවා.
    wp_ss_20180204_0004.png


    :no::no::no:

    මට මේක හදා ගන්න උදව් කරපල්ලකෝ මචන්ලා.. ලොකු උදව්වක්. එපා වෙලා ඉන්නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,663
    113
    oya latest update newe. interop tools dala reg edit karala update karoth v1709. google karaa balapan
     
    • Like
    Reactions: akilar25

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    359bwcj.jpg


    දිනූ නිදහසේ සතුටෙන් සාමයෙන් වසනා එල කිරි වාසී ඔබ සැමට පොල් කිරෙන් පොල් පැණියෙන් ඉතිරේවා යැයි සුභාසිරි ගෙන එන්නේ එදත් අදත් කවදත් ඔබේ හිතාදර, මාතලේ මුදිතා පදනමේ නිර්මාතෘ සකල විද නන් දනන් කෝටිපතියන් කිරීමේ උත්තුංග කාර්‍යයේ පුරා දශකයක් නියැලෙමින් දෙස් විදෙස් බුහුමන් ලබා දේශයට කීර්තියක් අත් කර දෙමින් එක්ස්පෝස් කලාවේ නව මං දොරටු විවර කරමිත් චිරාත් කාලයක් කිරි වාසීන්ගේ අලස බව දුරලීමට උරෙනුර ගැටෙමින් සටනක නියැලුණු කෝටිපති රහස් සංයුක්ත තැටියේ ප්‍රවීණ දේසක නුවන් සතුරංග වර්ණ කුල ෂූරිය මහතායි.

    ඔබත් කෝටිපතියකු වීමට නොපමාව අමතන්න
    0717017022


    - මෙම පණිවුඩය ඔබ වෙත ගෙන ආ මම සෝමසිරි මැදගෙදර:rofl:
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    මටත් ඕකම උනා බන් කොහොමද හදාගන්නෙ මටත් කියලා දියන්
     

    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    මචන්ලා මගේ lumia 535 එකේ කලින් සිිංහල keyboard එක හොදට පෙන්නුවා. අලුත් අප්ඩේට් එක දාලා මට ෆෝන් එක reset කරන්න උනා. ඊට පස්සේ ඉදලා සිංහල keyboard එක download කරන්න දෙන්නේ නෑ. :no::no:

    මම වෙලාව, රට වෙනස් කරලා try කරලා බැලුවා
    wifi වලින් බැලුවා.
    mobile data වලින් සිම් එහෙමත් මාරු කරලා බැලුවා.

    හරි ගියේ නෑ :no::no: මම දන්න ඔක්කොම කලා.

    phone එක අලුත්ම අප්ඩේට් කරලා තියෙන්නේ
    wp_ss_20180204_0006.png


    wp_ss_20180204_0005.png


    සිංහල download කරන්න දුන්නම preparing download කියලා වැටෙනවා
    wp_ss_20180204_0003.png


    පස්සේ attention required කියලා වැටෙනවා.
    wp_ss_20180204_0004.png


    :no::no::no:

    මට මේක හදා ගන්න උදව් කරපල්ලකෝ මචන්ලා.. ලොකු උදව්වක්. එපා වෙලා ඉන්නේ
    mageth ohomai bn :sorry::confused:
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Mage 640xl ekatath oka una bn. Creators update eke oya lede awe na.
    Slow ring ekata gihilla creators update ekata phone eka update karagena insider eken ain weyan.