phone eka supiri.. Using for more than 4 months. No any issue..

මචන් මම ලගත් එකක් තියනවා... හොදට ගින්දර වගේ වැඩ,,, නමුත් චාර්ජ් එකට ගහපුවාම ටච් එක හෙන අවුල්.. මගෙ එක විතරද දන්නේ නෑ.. චර්ජ් වෙන ගමන් වැඩ කරන්න ගියාම ටච් එක පිස්සු නටනවා..... එක පොඩ්ඩක් බලන්න... මගෙ එක විතරද දන්නේ නෑ.... වෙන නම් කිසි අවුලක් නෑ... හැබැයි ඇප් නම් අඩුයි ඇන්ඩ්‍රොයිඩ් වලට සාපේක්ශව... නමුත් සාමාන්‍යයෙන් ඕන ඔක්කොම තියන්වා....

dan ena 4n wala ehema case ekak nadda? Math ganna baluwe eth me touch case eka nisa ganna bayai bandan ena 4n wala ehema case ekak nadda?