Lumia 630 restarting issue - HELP

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Mage nokia lumai 630 eka payen payata wage restart wenawa,:shocked:

    Ai a?

    Mokada karanna one mchnla...........:shocked:

    බොරු නේද උබ කියන්නේ
    ඕක නම් ජීවිතේට වෙන්න බැරි වැඩක්
    මොකද හොදම අමුද්‍රව්‍ය දාල ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වින්ඩෝස් ෆෝන් හදන්නේ
    ඇන්ඩ්‍රොයිඩ් ලඩි වගේ නෙවි
    බොරු නම් කෙන්න පොවින් ගෙන් අහපන්


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ෆෝන් එක අප්ඩේට් කරපන් මචන්.
    අප්ඩේට්ස් නැත්තම් ෆෝන් එක රිසෙට් කරපන්.
    අනිවා හරියනවා.
    රිසෙට් කරන්න කලින් බැකප් ගනින්.