Lumia 720

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මට lumia 720 touch + display එකක් ගන්න හොද තැනක් තියනවනම් කියපල්ලකෝ මේක හදාගන්න :(:(:(:(:(:(:(

    WP_20150117_002.jpg
     
    • Like
    Reactions: nrjayasinghe

    ASR

    Active member
  • Feb 21, 2007
    742
    244
    43
    ebay tiyana evala nokia kiyana brand name eka udin gahala na pan , ahema ekka dala passe vekiuna gannavath bari venava
    Nokia kiyala tiyana godak eva meheta ship karanne na , ship karana evath patta ganan

    sellerta msg ekak dala ahala balapan. samahara aya brand name eka erase karala image eka dala thibunata ewana eke brand name eka gahala thiyenne.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ebay tiyana evala nokia kiyana brand name eka udin gahala na pan , ahema ekka dala passe vekiuna gannavath bari venava
    Nokia kiyala tiyana godak eva meheta ship karanne na , ship karana evath patta ganan

    Ebay එකේ ඔය වගේ ආයිත්තං ලිස්ට් කොරද්දි Brand Name එක පෙන්නන්න බෑ. ඒකයි ඔය Nokia කියන එක පේන්න නැත්තෙ ඕවගෙ. ඒත් ඕවගෙ නොකියා කියලා ගහලා තියනවා.

    BTW

    ඔය වගේ ෆෝන් එකක් හදන්න කාලෙ මුදල් නාස්ති කරන්න එපා බං ඕක පොලවෙ ගහලා හොඳ Android Phone එකක් ගනිං . ලැජ්ජා නැද්ද බං ඔය වගේ ගූ ෆෝන් පාවිච්චි කරන්න? කොටු කොටු කොටු හැම හු*තම කොටු. ජරාවක්නෙ බං :dull:
     
    • Like
    Reactions: jsandun

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    පැටියා;18005899 said:
    Ebay එකේ ඔය වගේ ආයිත්තං ලිස්ට් කොරද්දි Brand Name එක පෙන්නන්න බෑ. ඒකයි ඔය Nokia කියන එක පේන්න නැත්තෙ ඕවගෙ. ඒත් ඕවගෙ නොකියා කියලා ගහලා තියනවා.

    BTW

    ඔය වගේ ෆෝන් එකක් හදන්න කාලෙ මුදල් නාස්ති කරන්න එපා බං ඕක පොලවෙ ගහලා හොඳ Android Phone එකක් ගනිං . ලැජ්ජා නැද්ද බං ඔය වගේ ගූ ෆෝන් පාවිච්චි කරන්න? කොටු කොටු කොටු හැම හු*තම කොටු. ජරාවක්නෙ බං :dull:

    machan matanam windows phone thama ban set venne :yes::yes: