lumia 928 plz help...

Evolution X

Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    Mchnla mge tynne lumia 928 ekk.. Meke battry life eka normal use karot 1 day wage tynne... Meka meta mass 2 Mata Kalin wage estimated time remaining 1day 5hourse wage pennanawa.bt Dan meka full charge krat pennanne 9 hourse 30 minutes kyala.. Ai BN e??? Mkk hari aulakda. Meka ayet wikkot keyata wage denna pluwan weida
     
  • Sep 8, 2014
    490
    47
    28
    estimated time remaining kiyana eka ube kalin wathawe usage 1 anuwa wenas wenawa , udaharanayak kiyanawa nam uba palaweni para charge kalama 1 day kiyala pennuwa kiyamuko uba ehema tiyeddi game hari monawa hri gahala 4 hr walin wage battery 1 bassuwoth ilanga para full charge kalama penwanne estimated time remaining kiyala 8 hr wenna puluwan, ehema pennuwath uba wadiya game arawa mewa nogaha godak wela tiya gattoth ilanga para apahu ara time 1 wadi wela penwanwa
    me normal wena de bt ube 4n eke aulak tiyanawada dan na mage 535 eka full charge kalama normal estimated time remaining 2 day and 8 hr wage penwanawa
     
    Ehmada BN... Reset krot hariyaida???
    Meka 2nd hnd Yana market eka danne ndda???
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඩේටා ඔන් එකේ යුස් කරාම පැය 8,9 වගේ තමා බැටරි එක තියාගන්න පුලුවන් වෙන්නේ ෆෝන් එක හොදට යුස් කරලා.
    ඩේටා ඕෆ් කරලා ෆෝන් එක හොදට යුස් කරන්න පුලුවන් පැය 14 වගේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Ow BN... Meka dn keeykta wage den a pluwan weida, Mata desire 816 ekk gnna hitila tynne.... By meka denna ona

    10000කට වගේ ඔ්ක විකුනගන්න පුලුවන් වෙයි බං ඔ්වට සකන්ඩ් හෑන්ඩ් මාකට් ඒකක් නෑනෙ. 816 ඒක පට්ට ෆෝන් ඒක. ඒ්ක ගනිං ඔ්ක මෝඩයෙක්ගෙ අැඟේ ගහලා. Good luck :)
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    10000කට වගේ ඔ්ක විකුනගන්න පුලුවන් වෙයි බං ඔ්වට සකන්ඩ් හෑන්ඩ් මාකට් ඒකක් නෑනෙ. 816 ඒක පට්ට ෆෝන් ඒක. ඒ්ක ගනිං ඔ්ක මෝඩයෙක්ගෙ අැඟේ ගහලා. Good luck :)

    Yko 10 da meka watinne... 920/925 t ynne 23,24 wage....
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    928 සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් තියනවා බන්.
    ඕක දෙන්න පුලුවන් 25000.00 උබට

    Pluwannm set krala depnko mchn 25-26 Mata wage... Supiriyatama tynawa. Man back cover dala use kranne... Ekaparakwat bima wetila NE. 0776216512 ikmanata denna ona bn
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔය ෆෝන් එක උබ යුස් කරපන් බන්.
    ලෝ ලයිට් වලදි ෆොටෝස් එහෙම මැක්සා කොලිටියි ෆ්ලැශර් එක සෙනෝන් එකක් නිසා.
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    ඔය ෆෝන් එක උබ යුස් කරපන් බන්.
    ලෝ ලයිට් වලදි ෆොටෝස් එහෙම මැක්සා කොලිටියි ෆ්ලැශර් එක සෙනෝන් එකක් නිසා.

    Eknm athta... Et android ekta ynna htenwa BN... Meka denna ona BN ikmanata..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Eknm athta... Et android ekta ynna htenwa BN... Meka denna ona BN ikmanata..

    එහෙනම් ඉතින් උබෙන් සිඕමි එකට මාරු කරන්න අහපු එකා එක්ක මාරු කරපන්.
    ඒක ඇන්ඩ්‍රොයිඩ්.