TDesh86

Member
Apr 15, 2009
241
19
0
39
Lumia 535 phone eka hodada machanz...15000ta wage thiyena lumia 4n monada banz..535 cam dekama 5MP banz..ekai hoda..
Lumia 540 th hodai...ganan ehema kohomada?
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    hoda na danna taramin

    535 eke touch case tiyenawa kiyala godak aya threads dala tibuna

    eka fix karala kiyalat samaharu dala tibuna

    ane manda api nam recommed karanne natoo
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    දැන් එන 535 වල ටච් ඉශු මුකුත් නෑ.
    සොෆ්ට්ලොජික් එකෙන් ගනින්.
    15000 වෙන ලුමියා එකක් නෑ උබට ගන්න.
    540 එක 22000 වෙනවා.
     

    TDesh86

    Member
    Apr 15, 2009
    241
    19
    0
    39
    thank you friends....mama shop ekakin 14000ta 535k baluwa...kohomada eke touch eka check karanne..e kiyanne bug fixed wela ena 535 ekakda kiyala
     

    cortana

    Member
    Jun 23, 2015
    35
    4
    0
    windows
    535 ගන්න ඒක ලාබයි ඔයාට ,දැන් ටච් ඉශු එකක් නැහැ..ඔයා චෙක් කරලා ගන්න..කී පෑඩ් එක බලන්න හොදට මැසේජ් ගහද්දි අකුරු දෙක තුන වදිනවද කියලා..ඒක තමයි ගොඩක්ම තියෙන ටච් ඉශු එක..