hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Lunawa hospital එක ළග ඉදන් නුගේගොඩට එන්නෙ කොහොම ද?
    සාමාන්‍යයෙන් කීයක් යනවා ද බස් එකේ එන්න? බස් කීයක එන්න ඕන ද?
     
    • Like
    Reactions: B.Chat

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    ගාලු පාරට ඇවිත්, 183 ගනින්, නුගේගොඩින් බැහැපන්.
    ඔක්කොටම 60ක් වගේ යයි.


    මතක් කරලා බෝගහ තියෙනවද බලපන්. මේ ලගදී බෝ ගහ ගැන ලොකු ප්‍රශ්නයක් ඇතිවුණා මේකේ.
     
    Last edited: