ස්ලිට් ළග ඉදන් මරදානට

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    මාළඹේ ස්ලිට් එක ළග ඉදන් මරදානට ඉක්මනට ම එන්න පුළුවන් මොන බස් වල ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    ගූග්ල් මැප්ස් බලපන් ජෙප්පො

    177 ගිහින් ලිබර්ටි එක ගාවින් 176 ගන්න කියලා තමා කියන්නෙ.
     
    • Like
    Reactions: Cenon

    lilman

    Well-known member
  • May 10, 2009
    40,947
    54,518
    113
    Colombo
    190 ක ඇවිත් බොරැල්ල හන්දියෙන් බහින්න.එතනට එනවා 171.එකේ යන්න.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,027
    1,402
    113
    190 ක ඇවිත් බොරැල්ල හන්දියෙන් බහින්න.එතනට එනවා 171.එකේ යන්න.
    මේක තමයි ලේසි විදිහ.
    තව ක්‍රමයක් තියෙනවා. 177 එකක නැගලා කඩුවෙල හෝල්ට් එකට යන්න,
    එතනින් දුර ඉදන් එන කොලබ බස් එකක නගින්න (මාලිගාවත්ත පාරේද යන්නේ කියලා අහලා නගින්න) ජෙට් ගියර් එකෙන් ඇවිල්ලා මරදානේ එල්පින්ස්ටන් එක ලගින් බහින්න පුළුවන්.
    ඇබිලිපිටිය, මොනරාගල, හැටන්, බලංගොඩ වගේ දුර ඉදන් එන බස් නවත්තනවා කඩුවෙල හෝල්ට් එක ලග.
     
    • Love
    Reactions: ndod1

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මේක තමයි ලේසි විදිහ.
    තව ක්‍රමයක් තියෙනවා. 177 එකක නැගලා කඩුවෙල හෝල්ට් එකට යන්න,
    එතනින් දුර ඉදන් එන කොලබ බස් එකක නගින්න (මාලිගාවත්ත පාරේද යන්නේ කියලා අහලා නගින්න) ජෙට් ගියර් එකෙන් ඇවිල්ලා මරදානේ එල්පින්ස්ටන් එක ලගින් බහින්න පුළුවන්.
    ඇබිලිපිටිය, මොනරාගල, හැටන්, බලංගොඩ වගේ දුර ඉදන් එන බස් නවත්තනවා කඩුවෙල හෝල්ට් එක ලග.
    190 Slit eka gawain yanne naha ban. Eka Malaben harenawa. Sliit eka thiyenne Kaduwela pare. Sliit eka gawa indala 2:00 wage neggoth 3:00 - 3:15 wage Maradana ta enawa. Man Bus eke ghin naha assume karala time eka kiwwe,
    .
     
    • Like
    Reactions: ndod1

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    බස් එකේ or pickme බයික් එකක් දාගෙන කඩූවෙල බස් ස්ටැන්ඩ් එකට වරෙන්. එතනින් යන කොළඹබස් (දුර යන බස්) එකක නැගපන්. ඉක්මනින්‍ මරදානට යන්න පුලුවන්
     
    • Like
    Reactions: ndod1

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,982
    113
    ulan bator
    kollupitiyata kaduwela-kollupiriya AC eke gihin traine eke maradanata paleyan!

    maradanata yanne kochchiya alladana? nathnam maradane lechchami kenek balannada kiyana pasne apita enawa!
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,027
    1,402
    113
    190 Slit eka gawain yanne naha ban. Eka Malaben harenawa. Sliit eka thiyenne Kaduwela pare. Sliit eka gawa indala 2:00 wage neggoth 3:00 - 3:15 wage Maradana ta enawa. Man Bus eke ghin naha assume karala time eka kiwwe,
    .
    කවොත්තෝ 190 ස්ලිට් එක ලගින් යනවා කියල තියෙන්නේ, මම එහෙම කිව්වේ නෑ.. උබ ඇට එක්ක ගැහුවද?