Lunch Packs Delivery !!!!!!!!!!!!!!!

clorex

Member
Nov 13, 2012
227
18
0
මම කලින්ම දාපු පෝස්ට් එක බලපන්, ඌ තමා අර එකෙක්ට හිඟන්න කියලා පොර වෙන්න ගියේ. දැන් උබ ඇවිත් ඌටත් වඩා මෙතන පොර වෙන්න හදන්නෙ ඇයි? උබට බත් දංකොඩ ටිකක්වත් දෙනවා කිව්වද? උඹ මාර්කටින් කරන්නෙ කුණුහර්ප කියන ගමන්ද? උඹගේ ජීවිත කතාව අපිට සමාන කරන්න එපා මචන්! යකෝ අනිත් උන් කන්නෙත් 250 - 300 බත් තමා. අරූ 350ට මොනවාද විකුණන ගමන් හෙන සද්දයක් නෙ දාන්නෙ.

මට බත් පකෙට් එකක් ඕන නැ උගෙන්... ඔකගෙන ගන්න ය ගනීවි..උඹලට ඕනේ නම් ගනිල්ලා නැත්නම් වෙඩක් බලාගෙන , ගෙදර තියෙන පරණ බත් ටික කාපන්..
 
SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
මට බත් පකෙට් එකක් ඕන නැ උගෙන්... ඔකගෙන ගන්න ය ගනීවි..උඹලට ඕනේ නම් ගනිල්ලා නැත්නම් වෙඩක් බලාගෙන , ගෙදර තියෙන පරණ බත් ටික කාපන්..
උඹ මොකද නිකන් චිලි පේස්ට් පු* ගිහින් වගේ දඟලන්නෙ? හා හා දංකොඩ ටිකක් කන්න චාන්ස් එකක් ලැබුනා නෙ?
 
clorex

Member
Nov 13, 2012
227
18
0
ගමයා;15084864 said:
මම කිව්වේ උගේ කෑම වල මිල ගැන නෙමෙයි .කස්ටමර් කෙනෙක් කෙනෙක් දෙයක් ඉල්ලුවම එක කරන්න බැරි නම් ප්‍රතික්ෂෙප කරන විදියක් තියෙනවා .කුනුහරපෙන් බැන ගෙන ප්‍රතිචාර දක්වන එකද හරි උබත් එ විදියට මාකටින් කරන්නේ නම් බුදු සරනයි කියලා තමයි කියන්න තියෙන්නේ :D

අලුතෙන් වෙඩක් කරනකොට පොඩ්ඩක් කේන්ති යන්න ඇති...මගේ මර්කෙටින්ග් බලන්න ඕන නම් කියපන්...මම වෙලාවකට චැටක් දාමු මීට් වෙලා :yes::yes::yes::yes:
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
මට බත් පකෙට් එකක් ඕන නැ උගෙන්... ඔකගෙන ගන්න ය ගනීවි..උඹලට ඕනේ නම් ගනිල්ලා නැත්නම් වෙඩක් බලාගෙන , ගෙදර තියෙන පරණ බත් ටික කාපන්..

ඇයි අලුත් බත් තියෙන්නේ අරැගේ බත් පැකට් එකේ විතරද? :lol:
 
clorex

Member
Nov 13, 2012
227
18
0
උඹ මොකද නිකන් චිලි පේස්ට් පු* ගිහින් වගේ දඟලන්නෙ? හා හා දංකොඩ ටිකක් කන්න චාන්ස් එකක් ලැබුනා නෙ?

උඹ තම දඟලන්නේ චිලි පේස්ට් පු* ගැවිලා වගේ... ඕනේ නම් පච්කෙට් එකක්ම ඔබ ගනින්..:yes::yes::yes:
 
SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
උඹ තම දඟලන්නේ චිලි පේස්ට් පු* ගැවිලා වගේ... ඕනේ නම් පච්කෙට් එකක්ම ඔබ ගනින්..:yes::yes::yes:

දැන් මචන් ඔය නික් එකෙන් ප්‍රොමෝට් කලා ඇති, ආයෙත් කලින් නික් එකෙන් ලොග් වෙයන්. උබ කියන ඒවට හිනා යන්නෙත් නැහැ බන් කලින් වගේ. පොඩ්ඩක් පාරත් බලන් ඉඳපන් නැත්තම් බිස්නස් මිස් වේවි

කොහිල අල සුප් එහෙම නැද්ද මචන් උඹලා ගාව? තියෙනවා නම් ටිකක් බීපන් කො හදන් :dull:
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
අලුතෙන් වෙඩක් කරනකොට පොඩ්ඩක් කේන්ති යන්න ඇති...මගේ මර්කෙටින්ග් බලන්න ඕන නම් කියපන්...මම වෙලාවකට චැටක් දාමු මීට් වෙලා :yes::yes::yes::yes:

:D:Dහ්ම් ඇත්ත ඇත්ත මමත් ඌට කිව්වේ මමත් මේ ෆිල්ඩ් එකේ ඉන්න හින්ද?......අපේ කේටරින් සර්විස් එකේ මුලු කොලඔට කෑම 2000 විතර දවසට දානවා .හැබැයි ඔඩර් එකක් දුන්නොත් මේ වගේ පඩ ටොක් දෙන්නේ නෑ
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    350ට අඩු බත් නැද්ද කියලා කවුරු හරි එකෙක් ඇහුවොත් මුන් කුනුහර්ප කිය කිය බස් හෝල්ට් 2ක් 3ක් කඩු පොලු අරන් එලවන් එන සීන් එකක් තියෙන්නෙ :baffled::rofl::dull:

    :lol: :lol:
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    මේ මොන පො** හු**ක්ද බං? මිනිස්සුන්ට ලොකු ටෝක් දීල නේ කෑම විකුනන්න හදන්නේ.
    :baffled::baffled::baffled:
    මමත් මේ thread එක දැකල ආවේ order එකක් දාන්න. මොකද අපේ office එකටත් කෑම ගෙන්න ගන්න place එකක් හොයනවා මේ දවස්වල. ආවට පස්සේ නේ දැක්කේ මූ දීල තියෙන පොර ටෝක්ස්. :oo::oo:

    ඔහොම තියා නිකන් දුන්නත් මගේ බල්ලාටවත් එපා ඔය වගේ එවුන්ගෙන් කෑම. මුන් කොහොම Business කරනවද මන්ද බං :confused::confused:

    කරන්න දෙයක් නැතිම තැන පටන් ගන්න ඇති සල්ලි ටිකක් හොයන් මේ වගේ වැඩක්. දැන් ඉතින් පොලවට අඟල් 2,3ක් උඩින් ඉන්න හදන්නේ. ඕනේ sup එකක් දෙන්න ලෑස්තියි මචන් මනුස්ස කමින් කතා කරනවා නම්. මූට ඔච්චර orders තියෙනවා නම් මේක අස්සේ ඇවිත් market කරන්නේ මොන මගුලටද? :confused::confused:

    දැන්වත් කතා කරන හැටි ඉගෙන ගෙන ඔය business එක දියුණු කර ගන්න බලපන්. උඹට බයෙන් නම් කවුරුවත් උඹෙන් කෑම ගන්න එකක් නෑ. අපි නම් කොහොමත් ගන්නේ නෑ. Sorry
     
    Last edited:

    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    oya dan aliloku toke daanawa katiya kohomada mama 150 ta 200 ta lunch pack denawa kiyala dammana (nattam nikan denawa kiwwanam)

    kattiya poolieme LOL

    Menihekta udawwak karanna inne minisu kiyala hitala me site ekata awe balagena gihama inne okkoma ......................................

    Oya kawru kiwwa kiyalawath mama mage business eka nawattaneth na ek anawattanath baa ...............

    mama waradila me site ekata awe

    hoda minissu 1 kenek 2 nek arunahama anek okkoma inne NIKAN DENAWANAM ONADEYAK kiyala inna aya

    මචන් ල kauru kauruth එකතු වෙලා සිර කෙම කඩ වල මෙනු වල (rice) prices දාපන්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගමයා;15084925 said:
    :D:Dහ්ම් ඇත්ත ඇත්ත මමත් ඌට කිව්වේ මමත් මේ ෆිල්ඩ් එකේ ඉන්න හින්ද?......අපේ කේටරින් සර්විස් එකේ මුලු කොලඔට කෑම 2000 විතර දවසට දානවා .හැබැයි ඔඩර් එකක් දුන්නොත් මේ වගේ පඩ ටොක් දෙන්නේ නෑ

    11.gif
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    MU nam nanna buwek machan ...
    minissunta katha karanna danneth ne
    okane karanna beri ithin
    oka 80 ta deepan api sup ekak dennam ehema nam
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    bro price eka nam tikak wadi .. 200 wage nam onna shape... anika minimum 10 packs ne itin..

    mokak hari loku office ekak alla ganna balana.. HNB assurance eka allala denna tibba but umba meke kata karala tibba widihata mata eka karana hita denne na..

    anyway bump machan all the best for your new business
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Machan Uba oya wade karanawa nam podi podi kada walin patan ganna epa. Hoda namak thiyena kada walin deliver karanna ganin. Uba delivery cost ekata ganak charge karapan. Ara hotel walin comission ekak set kara ganin
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    bro price eka nam tikak wadi .. 200 wage nam onna shape... anika minimum 10 packs ne itin..

    mokak hari loku office ekak alla ganna balana.. HNB assurance eka allala denna tibba but umba meke kata karala tibba widihata mata eka karana hita denne na..

    anyway bump machan all the best for your new business

    Same here machan, 100% agree with you :yes: :yes: :yes: