මචන් බිස්නස් කරන්න කලින් ඉවසීම ප්‍රගුන කරපන්,
මිනිස්සු උඹට සල්ලි දීලා ගත්තෙ නැත්නම් උඹට බිස්නස් එක වැටෙනවා කියලා තේරුම් ගනින්,
ඒ නිසා ගැහුවත් එහෙමයි සර් කියපන්, අපිත් මේවගෙ පොර ටෝක් දුන්නට බිස්නස් කරද්දි හිතේ හයියෙන් ඕන බල්ලෙකුට මහත්තයො කියලා කතාකරන්නෙ.

ALL THE BEST.