Lust stories 2 (netflix movie) ❤️‍🔥

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,790
    39,684
    113
    Homagama
    Lust stories 2
    Imdb 7 +
    lust-1-1686212139.jpg

    Lust stories හි දෙවැනි දිගහැරුම නිකුත් වුනා.
    මේක එකිනෙක සම්බන්ද නැති කතා 4ක එකතුවක්. මට නම් කතා හතරම හොදයි. පටන් ගන්නේම ඉතාම ලස්සන ප්‍රේමය හා ආලය පහදන කතාවකින්.

    Netflix තියන අය එකෙන් බලන්න.

    බාන ලින්ක්

    (@analytics තැන්ක්ස් වේවා)
     
    Last edited:

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    පිස්සු දොස්තර හොදයි කියනවා නං පිස්සොන්ටම හොද එකක් වෙන්න ඇති.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,790
    39,684
    113
    Homagama
    පිස්සු දොස්තර හොදයි කියනවා නං පිස්සොන්ටම හොද එකක් වෙන්න ඇති.
    added to Ignored list.
    තනියම කියවගන්න දැන්. පෙන්නැනේ
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    added to Ignored list.
    තනියම කියවගන්න දැන්. පෙන්නැනේ
    පිස්සු දොස්තර දැන් ගිය පාරත් කිව්වා නේද ඉග්නොර් කරා කියලා.
    කොමෙන්ට් එක දැම්මේ අනික් අයට පේන්න.
     
    • Haha
    Reactions: dilann

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,128
    4,883
    113
    Lust stories 2
    Imdb 7 +
    lust-1-1686212139.jpg

    Lust stories හි දෙවැනි දිගහැරුම නිකුත් වුනා.
    මේක එකිනෙක සම්බන්ද නැති කතා 4ක එකතුවක්. මට නම් කතා හතරම හොදයි. පටන් ගන්නේම ඉතාම ලස්සන ප්‍රේමය හා ආලය පහදන කතාවකින්.

    Netflix තියන අය එකෙන් බලන්න.

    බාන ලින්ක්

    (@analytics තැන්ක්ස් වේවා)
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,554
    113
    Kandy
    හොට් සීන් නැද්ද මේකෙ?

    හිංදි නම් හොලිවුඩ් තරම් සෙට් නෑ හැබැයි මට නම්
    ------ Post added on Jul 2, 2023 at 6:35 PM
     
    • Wow
    Reactions: NRTG