ලක්ස්මන් කියන්නෙ ලින්ඩ නම් නෙමේ. උබල මේව කරද්දි agreement එකක් අත්සන්වත් කරලද කරේ නෑනෙ? 
හොද වැඩේ උබලට නිකන් ඉදන් සල්ලි හොයන්න ගියාට

ඔව් බන් මුන් දෙන්න දෙන්නේක් එක්කෙනා නෙමෙයි ඒක ඔනම කෙනෙක්ට තේරෙනවා හැබැයි ඉතින් ලින්ඩා කියන්නේ ලක්ෂ්මන්ගේ ඉත්තෙක්ද කියලා කියන්න බෑ

අඩෝ සිරාවට මුගේ වීඩියෝ දැක්කම අපේ වලටෙර මතක් උනා.
ලක්ෂ්මන් ඉන්නේ මීටියාගොඩ වෙනද ඕන . ඒ පැත්තේ ඔය ගල් සීන් එක යනව
පොර තව බෙහෙත් තෙල් විකුනනවා ඉන්ටර්නැෂනල් ෆෝරම් එකක මු කොන්ඩේ එනවා කියල එඩිට් කරපු පොටෝ දාල කුජිත වෙලා තිබ්බා බලමු තිබ්බොත් දැන්නං ඒක![]()
කොහොමද උන් දෙන්නෙ එක්කෙනෙක් නෙමේ කියන්නෙ.. ලින්ඩ තමයි ලක්ශ්මන්ව සුද්ද කරන්ඩ දගලපු එකම එකා..කිරියෙ කොල්ලො ලක්ශ්මන්ට බනිද්දි හොරාකෑව කියල,ලින්ඩට ඇයි කේන්ති යන්නෙ?? සල්ලි ලොස් උන ''හිගන හුත්තල'' කියල ඌ බුරා පනීනෙ ඇයි..ඔය වගේ සීන් කොච්චර නම් තියෙනවද..ඔය දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්..

ලක්ස්මන් කියන්නෙ ලින්ඩ නම් නෙමේ. උබල මේව කරද්දි agreement එකක් අත්සන්වත් කරලද කරේ නෑනෙ?
හොද වැඩේ උබලට නිකන් ඉදන් සල්ලි හොයන්න ගියාට![]()

මාසෙට $ 20 ගානේ ගෙවලා ඉල්ලං උකේ ඇරන් හොරා කෑවා කියලා පොලිසි දුවන් යන සීන් එකක් මේ අවස්ථාවේ පෙනී යන්නේ......පොලිසි යන ෆොන්නයා සල්ලි දාල නෑ........ හැබැයි හෝ ගාල වැලපෙනවා......... ඔය නෑ නෑ කිව්වට ගෙයක් දොරක් වත් සින්න වෙන්න යනවද කියලා කවුද දන්නේ.......
පොලිසි ගිහින් කියන්නේ........
කාටද සල්ලි දුන්නේ?? .................. දුන්නේ ලක්ෂ්මන්ට
කියක් දුන්නද .....................මාසෙට 20
මොකටද දුන්නේ? ....................පොරෙක්ස් කරන්න
කොහොමද කරන්නේ ................සල්ලි අපේ එකවුන්ට් එකේ. අපි 20ක් දීල එයා දාන ට්‍රේඩ්ස් කොපිවෙන්න අපේ එකවුන්ට්ස් ඕන් එකේ තියල තියෙනවා
කියක් හොරකං කරාද?? ............. මාසෙට 20යි
ඉතින් උත්තෝ ඒක උඹ අතින් දීපු එකක්නේ?? ............. ඔව් සෑර් එවුනට එකවුන්ට් එකේ කෝටියක් තිබුණ..... දැන් නෑ
ලක්ෂ්මන් ගත්තද?............... නෑ
එහෙනං? .................ට්‍රේඩ් කරලා ලෝකේ වටේ බෙදල දැම්ම
ඉතින් යකෝ කැමැත්තෙන් සල්ලි දීලා උකේ අරවගත්තම කාටද මොනවා කියලද නඩු දාන්නේ?
ලින්ඩට
එමොන ෆයියෙක්ද???
ලස්මන් ටමයි ලින්ඩා
තොට පිසුද උතටෝ සල්ලි එකෙක්ට දීලා තව එකෙක්ට නඩු දාන්න??
දුප් පරයා එලියට........![]()

ලින්ඩ අසමානයි ලක්ශ්මන් උනානම් කවදාවත් මේ දුන්න ගේම දෙන්ඩ බැ..හිතපන් මේ තෙර්ඩ් එකේම උගෙ ෆේක් කීයක් තියෙනවද..මේ ඔක්කොම එකෙක්ගෙ ෆේක් ලක්ශම්න්ගෙ කොපි ත්‍රේඩින් ප්‍රොමෝට් කරන්ඩ ෆේක් කියක් තිබ්බද, ඔය ඔක්කොම එකෙක්ගෙ ෆේක් ඒ තමයි LINDA_ADERSON_22..ඔය ඔක්කොම LINDA_ADERSON_22ගෙ නිසයි මෙච්චර ඩොලර් දාස් ගානක හොරකමක් කරගන්ඩ පුලුවන් උනේ..
මම නම් කියන්නෙ ''නුගේගොඩ දුශන මර්ධන ඒකකයට'' පැමිනිලි කරන්ඩ කියල.. එතකොට පොලිසියෙ අය අදාල හොරාව අල්ලගෙන, පොලිස් වාහනේ බිම දාගෙන කෙලිද්දි ලස්සනට හොරාගෙ ඇත්ත නම එලිවෙයි..

තෝ කියන්න හදන්නේ අර ගල් මයිනයි, පයින් යන එකයි එක්කෙනෙක් කියලද, නැත්තන් මගේම දස අවතාරෙකින් දෙකක් කියලද??
පොලිසි පළයන් පොටෝ දෙකත් අරං. ගිහිං කියපං ලින්ඩා කියල එකෙක් ඉන්නවා ඌට ඔලු දෙකයි මූනවල් දෙකයි අත් හතරයි ෆයියවල් දෙකයි, ඇට හතරයි තියෙනවා දුවල ගිහින් අල්ලගන්න කියලා![]()

මාසෙට $ 20 ගානේ ගෙවලා ඉල්ලං උකේ ඇරන් හොරා කෑවා කියලා පොලිසි දුවන් යන සීන් එකක් මේ අවස්ථාවේ පෙනී යන්නේ......පොලිසි යන ෆොන්නයා සල්ලි දාල නෑ........ හැබැයි හෝ ගාල වැලපෙනවා......... ඔය නෑ නෑ කිව්වට ගෙයක් දොරක් වත් සින්න වෙන්න යනවද කියලා කවුද දන්නේ.......
පොලිසි ගිහින් කියන්නේ........
කාටද සල්ලි දුන්නේ?? .................. දුන්නේ ලක්ෂ්මන්ට
කියක් දුන්නද .....................මාසෙට 20
මොකටද දුන්නේ? ....................පොරෙක්ස් කරන්න
කොහොමද කරන්නේ ................සල්ලි අපේ එකවුන්ට් එකේ. අපි 20ක් දීල එයා දාන ට්‍රේඩ්ස් කොපිවෙන්න අපේ එකවුන්ට්ස් ඕන් එකේ තියල තියෙනවා
කියක් හොරකං කරාද?? ............. මාසෙට 20යි
ඉතින් උත්තෝ ඒක උඹ අතින් දීපු එකක්නේ?? ............. ඔව් සෑර් එවුනට එකවුන්ට් එකේ කෝටියක් තිබුණ..... දැන් නෑ
ලක්ෂ්මන් ගත්තද?............... නෑ
එහෙනං? .................ට්‍රේඩ් කරලා ලෝකේ වටේ බෙදල දැම්ම
ඉතින් යකෝ කැමැත්තෙන් සල්ලි දීලා උකේ අරවගත්තම කාටද මොනවා කියලද නඩු දාන්නේ?
ලින්ඩට
එමොන ෆයියෙක්ද???
ලස්මන් ටමයි ලින්ඩා
තොට පිසුද උතටෝ සල්ලි එකෙක්ට දීලා තව එකෙක්ට නඩු දාන්න??
දුප් පරයා එලියට........![]()

අඩෝ ලස්මන්...
අපේ ඩොලර් දීපන්![]()

ලින්ඩ අසමානයි ලක්ශ්මන් උනානම් කවදාවත් මේ දුන්න ගේම දෙන්ඩ බැ..හිතපන් මේ තෙර්ඩ් එකේම උගෙ ෆේක් කීයක් තියෙනවද..මේ ඔක්කොම එකෙක්ගෙ ෆේක් ලක්ශම්න්ගෙ කොපි ත්‍රේඩින් ප්‍රොමෝට් කරන්ඩ ෆේක් කියක් තිබ්බද, ඔය ඔක්කොම එකෙක්ගෙ ෆේක් ඒ තමයි LINDA_ADERSON_22..ඔය ඔක්කොම LINDA_ADERSON_22ගෙ නිසයි මෙච්චර ඩොලර් දාස් ගානක හොරකමක් කරගන්ඩ පුලුවන් උනේ..
මම නම් කියන්නෙ ''නුගේගොඩ දුශන මර්ධන ඒකකයට'' පැමිනිලි කරන්ඩ කියල.. එතකොට පොලිසියෙ අය අදාල හොරාව අල්ලගෙන, පොලිස් වාහනේ බිම දාගෙන කෙලිද්දි ලස්සනට හොරාගෙ ඇත්ත නම එලිවෙයි..

ලින්ඩ අසමානයි ලක්ශ්මන් උනානම් කවදාවත් මේ දුන්න ගේම දෙන්ඩ බැ..හිතපන් මේ තෙර්ඩ් එකේම උගෙ ෆේක් කීයක් තියෙනවද..මේ ඔක්කොම එකෙක්ගෙ ෆේක් ලක්ශම්න්ගෙ කොපි ත්‍රේඩින් ප්‍රොමෝට් කරන්ඩ ෆේක් කියක් තිබ්බද, ඔය ඔක්කොම එකෙක්ගෙ ෆේක් ඒ තමයි LINDA_ADERSON_22..ඔය ඔක්කොම LINDA_ADERSON_22ගෙ නිසයි මෙච්චර ඩොලර් දාස් ගානක හොරකමක් කරගන්ඩ පුලුවන් උනේ..
මම නම් කියන්නෙ ''නුගේගොඩ දුශන මර්ධන ඒකකයට'' පැමිනිලි කරන්ඩ කියල.. එතකොට පොලිසියෙ අය අදාල හොරාව අල්ලගෙන, පොලිස් වාහනේ බිම දාගෙන කෙලිද්දි ලස්සනට හොරාගෙ ඇත්ත නම එලිවෙයි..
මොකද වාදිකව,ලිඛිතව ව්‍යංගයෙන් වෙන එකගවීම් තාම නීතියෙ තියනව ඇති මොනා උනොත් ලක්ස්මන්ට යුතුකමක් තියනවා ලොස් උනා නන් ගත්ත 20$ හරි ආපහු දෙන්න අඩුම තරමේ . ලංකාවෙ මේවට ලොකුවට නීති නෑ තිබ්බත් මේ දේවල් ගැන කම්ප්ලේන් කරන්න මිනිස්සු යන්නෙ නෑ . වෙන රටවල් වල agreement එකක් නැතුව මේව කරන්නෙත් නෑ. Bo වල account managers ල agreement එකෙන් අන්තිමට දානවා එයා loss උනොත් ඒකෙ වගකීම ගන්නෙ නෑ කියල.
එක්කෙනෙක්ව airport එකේ දි අල්ලල තියනවා ඔහොම bo වලින් trade කරල investment වලට profit දෙනවා කියල ඒත් ලොකු ගානක් වංචා කරල එක රටකින් තව එකකට පැන ගන්න යද්දි තමා අල්ලල තියෙන්නෙ. 
sirawata ahanne, meka policiyata pamili karana widiya kiyapanko..
ma wisin luxmen namaththata forex copytrading kireemata labadun 20$ ka mudala LINDA_ADERSON_22 namaththa wisin horakanu laba atha kiyalada?
oke tiyena wachana walin 90%k ma policiye unwat danne natuwa athi. me utta pissu kiyonawa kiyala pukata payin gahala eliyata dammoth??![]()

උඹටත් වෙනම ෆන් එකක් ගන්න ඕනනම් 20$ක් ගෙවල එන්න ඕන......

ඔව් හැබැයි එකෙක් ලක්ස්මන්ගෙන් අහල තියනවනන් ලොස් උනොත් රිෆන්ඩ් කරනවද කියල ලක්ස්මන් කියල තියනවනන් ඔව් කියලා එහෙනන් ලක්ස්මන්ට අවුලක් අදින පුලුවන්මොකද වාදිකව,ලිඛිතව ව්‍යංගයෙන් වෙන එකගවීම් තාම නීතියෙ තියනව ඇති මොනා උනොත් ලක්ස්මන්ට යුතුකමක් තියනවා ලොස් උනා නන් ගත්ත 20$ හරි ආපහු දෙන්න අඩුම තරමේ . ලංකාවෙ මේවට ලොකුවට නීති නෑ තිබ්බත් මේ දේවල් ගැන කම්ප්ලේන් කරන්න මිනිස්සු යන්නෙ නෑ . වෙන රටවල් වල agreement එකක් නැතුව මේව කරන්නෙත් නෑ. Bo වල account managers ල agreement එකෙන් අන්තිමට දානවා එයා loss උනොත් ඒකෙ වගකීම ගන්නෙ නෑ කියල.
එක්කෙනෙක්ව airport එකේ දි අල්ලල තියනවා ඔහොම bo වලින් trade කරල investment වලට profit දෙනවා කියල ඒත් ලොකු ගානක් වංචා කරල එක රටකින් තව එකකට පැන ගන්න යද්දි තමා අල්ලල තියෙන්නෙ.
![]()

ඇරෝසාන් ෆොන්ස් ......... ෆයියවල් දෙකකුයි ඇට හතරකුයි එල්ලන් ඉන්න අමාරුයි. පොටෝ දෙකෙන් කැමති එකා තෝරලා දියන්කෝ ලින්ඩට...... මං ගල් මයිනා ගන්නද?? එක පට්ට වීඩියෝඑක........ හා ද??![]()

මෙතන හොරකමක් වෙලා නෑ...... එකවුන්ට් එකේ සල්ලි ටික ෆ්‍රී බෙදල දීල තියෙන්නේ...... ලක්ෂ්මන් සල්ලිටික උගේ එකවුන්ට් එකකට දාගත්තනම් අරින්න තිබුනා........ඒක නොහැකියාව මිසක් හොරකමක් නෙමෙයි....![]()