luxury car importers in sri lanka

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    Podi Silva - පොඩි සිල්වා;21615356 said:
    අපේ club එකට බැදුනොත් නම් පුලුවන් :yes::yes:
    නැත්තම් බෑ :no::no:

    kohomada ban ekata badenna one .. mawath set karaganin :yes:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මුන් company warrenty දෙනවද බං?
    recall ආවොත් කරල දෙනවද?
    service mainteance කරනවද?
    නැ නේ...

    මේවගේ ලක්සරි වාහන වලට ලෙඩ එනවා අඩුයි මචන් 90% මේවා හදන්නේ අතින් . මැෂින් වලින් හැදුවත් අනිවාර්යෙන් හොදට චෙක් වෙනවා. වොරන්ටි එකක් ගොඩක් වෙලාවට දෙන්නේ නැහැ දුන්නත් local agent දෙන්නේ. ගන්න කෙනා වොරන්ටි හොයන්නේ නැහැ මචන් . මම වුනත් මේවා ගෙන්නවලා තියෙනවා වොරන්ටියක් කවදාවත් අහන්නේ නැ.

    මේවා මිලදී ගන්නේ මචන් අපිවගේ උන් නෙවි මේකේ service එකක් අඩුම 54000 ක් වත් වෙනවා සම්පූර්ණ මේවා ගන්නේ නඩත්තු කරන්න පුළුවන් උන් මචං.