කොල්ලනේ ඉක්මන් එක පැත්තේ රවුමක් ගහන කොට ඇහැ ටැටුනේ. ගන්න නමේ බොල නිකන් දැන ගන්න අහන්නේ.
ලංකාවේ තියෙනවනේ බන් luxury cars විතරක් ගෙන්වන importers ල.
අර ජිහානා හමීඩ් ගෑනිගේ. bavarian motors, තව cars at duplication, speed motors වගේ උන්.
උදාහරනෙකට මේ කාර එක ගනින්.
https://ikman.lk/en/ad/bmw-530e-m-sport-2017-for-sale-colombo-7
ඕක වෙනවලු. Rs 21,500,000
උබල හිතන්නේ ඕක මෙහාට ඉම්පෝට් කරල ටැක්ස් ගෙවල ඔය ගානට වික්කොත්. ඕක import කරපු කම්පනි එකට එක කාර් එකකින් net profit කීයක් වගේ ඇතිද? දළ වශයෙන්.