luxuryx.lk හොරුද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,236
    15,340
    113
    I've bought all my apple devices from them. 1 of them was a preorder. They managed everything clean. :yes:
    I can recommend. But not claimed any warranty with them though
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,882
    1
    15,601
    113
    උන්ගෙන් බලලා බලලා, Thundemac එකෙන් ගත්තා. :sorry:
     
    • Like
    Reactions: handley

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    want to buy a macbook
    මම ගත්ත ළඟදි Air M2 එකක්. අවුලක් නම් නෑ. හොඳට තිබුන

    තව මම ඉස්සර iPhone 13 or 14 Pro Max එකක් අරගෙන තියෙනව උන්ගෙන් Daraz එකෙන්. ඒකත් අවුලක් උනේ නෑ
     
    • Like
    Reactions: handley

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    LuxaryX හොරු නං නෙමෙයි හැබැයි Grey market. හෑන්ඩ් කැරි කරලා මොකක් හරි ජිල්මාට් එකක් දාල ටැක්ස් එහෙම ගෙවන්නෙ නැතිව ගෙනත් විකුනන්නනෙ
    නැත්තං කීයටවත් ඔය ගානට ගන්න බැහැනේ
    මම iPhone කීපයක් අරන් තියනවා, Macbook M4 එකකුත් ගත්තා
    ගනිද්දි කඩේදිම Apple care active වෙනවද බලලා ගත්තා නං බඩු ශුවර්. ඇපල් කෙයා අපි ගන්න දවසටම නං ඇක්ටිවු වෙන එකක් නැහැ හැබැයි අපි ගන්න දවසට වඩා සති දෙක තුනක් එහෙ මෙහෙ වෙලා ඇක්ටිවු උනත් අවුලක් නැහැ මොකද ඔරිජිනල් ඇපල් ස්ටෝ එකෙන් අරගෙන අපේ අතට එන්න සති දෙක තුනක් මාසයක් විතර යනවානේ
    තව ඕන නං බැටරි සයිකල් කවුන්ට් එක වගේ බලන්නත් පුලුවන්. Apple care හරියට ඇක්ටිවු උනා නං බය වෙන්න දෙයක් නැහැ
    ඇක්ටිවු උනේ නැති උනොත් කඩේදිම ඒක විසඳගෙන යන්න. අන්බොක්ස් කරන්න කලින් හරියට කියන්න ඇපල් කෙයා ඇක්ටිවු වෙන්නෙ නැත්තං ගන්නෙ නැහැ කියලා

    මගේ මැක්බුක් එක custom order කරලා ගත්තෙ. ඕඩර් කරලා සතියෙන් වගේ මැක් එක දුන්නා සහ මම අන්බොක්ස් කරපු දවසෙ ඉඳන් ඇපල් කෙයා ඇක්ටිවු උනා. ඒක නිසා මම ගනිපු එක නං මට ශුවර්
    මගේ එකේ සීරියල් එක US එකක් තිබ්බෙ

    සීරියල් එකෙන් බලන්න Region එක සහ Refurbished ද කියලා. Region එකෙන් නං කොලිටියෙ වෙනසක් නැහැ ඒකෙන් වෙනස් වෙන්නෙ WiFi band වගේ ඒව තමයි

    ග්‍රේ මාකට් නිසා ගන්න වෙලාවෙ ෆුල්ම ශුවර් කරලා ගන්න බය වෙන්න දෙයක් නැහැ. මම ගනිපු ඩිවයිස් නං එකකවත් කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    godak un hand carry karanawaa, authorized gennanakota ithin aai okoma duty tax gewanna ona. ehema unaama ithin laxkaawe lonthayanta owa heena witharai. dan godak un apple care denawaa. active karanneth purchase karapu welaawema thama.
    ow ganan nam adui. hebei apple care active wenawada kiyala bala gatta nam case ekak ne.

    මම ගත්ත ළඟදි Air M2 එකක්. අවුලක් නම් නෑ. හොඳට තිබුන

    තව මම ඉස්සර iPhone 13 or 14 Pro Max එකක් අරගෙන තියෙනව උන්ගෙන් Daraz එකෙන්. ඒකත් අවුලක් උනේ නෑ
    ado unge daraz store ekak tiyenawada? taama active da? link eka daannako lokka.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    Apple products ලේසියකට issue එකක් එන්නෙ නෑ. මගේ ලඟ තිබ්බ 2010 ගත්ත Mac Mini එක 2020 වෙනකන් පාවිච්චි කරල වෙන එකෙක්ට දුන්න

    ලෙඩක් ආවොත් තමයි ඔය කඩවල තත්වය test වෙන්නෙ.
     
    • Like
    Reactions: handley

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ow ganan nam adui. hebei apple care active wenawada kiyala bala gatta nam case ekak ne.


    ado unge daraz store ekak tiyenawada? taama active da? link eka daannako lokka.
    නෑ බං ඒක ගොඩක් දවස්, මට මතක විදියට 2022 හෝ 2023 ගත්තෙ, කොහොමහරි ස්ටෝ එකක් නම් තියෙනව, මම ලින්ක් එකක් දාන්නම්.

    https://www.daraz.lk/shop/luxuryx/?path=index.htm
    මේ තියෙන්නෙ
     
    • Like
    Reactions: Rick Sanchezz

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    මම M2 එකක් කලින් ගත්තා මෙයාලගෙන් තාම කිසි ලෙඩක් නෑ. still working fine. Amazon එකෙන් ගන්න බල බල ඉන්නකොට මේ shop එක note උනේ. කොහොමහරි මම ගන්නකොට Warranty ගැන ඇහුවම ප්‍රශ්නයක් උනොත් කියන්න කියල කිව්වේ. :baffled:
     
    • Like
    Reactions: handley