මම MacBook Air M2 එකක් ගන්න කියලා බැලුවේ.
16GB/256GB රු.250,000 අඩුවෙන් ගන්න පුළුවන්.
https://luxuryx.lk/macbook-air-13-inch-m2
මගේ Idea එක AutoCAD, SketchUp වගේ design වැඩ කරන්න තමයි. Render වගේ කරන්න ලොකු Idea එකක් නම් නැහැ. gaming lap එකකට නැතිව මේකට යන්න බැලුවේ එහේ මෙහෙ ගොඩක් ගෙනියන්න වෙන නිසයි.
මීට වැඩ මේ budget එකට ගැලපෙන හොද laptop එකක් තියෙනවද? නැත්නම් මේක හොදද? මීට කලින් Mac පාවිච්චි කරලා නැහැ