MacBook or Windows

aroshj

Well-known member
  • Apr 5, 2007
    1,344
    501
    113
    In my studio
    මම MacBook Air M2 එකක් ගන්න කියලා බැලුවේ.
    16GB/256GB රු.250,000 අඩුවෙන් ගන්න පුළුවන්.
    https://luxuryx.lk/macbook-air-13-inch-m2
    මගේ Idea එක AutoCAD, SketchUp වගේ design වැඩ කරන්න තමයි. Render වගේ කරන්න ලොකු Idea එකක් නම් නැහැ. gaming lap එකකට නැතිව මේකට යන්න බැලුවේ එහේ මෙහෙ ගොඩක් ගෙනියන්න වෙන නිසයි.

    මීට වැඩ මේ budget එකට ගැලපෙන හොද laptop එකක් තියෙනවද? නැත්නම් මේක හොදද? මීට කලින් Mac පාවිච්චි කරලා නැහැ
    ubta price ekata watina performance ona nam used 14 inch m1 pro macbook pro 16GB/512GB 1k hoyala ganna..ube budget ekatath wada aduwata samaharawita hoyaganna puluwan wei... brand new gannawanam air eke thiyena downside thama

    1. fan ekak nethi hinda perfromance weda karanakota throttle wenawa
    2. display eka pro eka tharam hoda ne..
    3. thunderbolt ports 2i thiyenne..
    4. external monitors 1i support karanne
    5. 256GB madi ..apps ananman dala eddi ida madi..eeta passe temporary files anam manam save wenna gaddi thawa ida ona wenawa....
     
    • Like
    Reactions: බෙන් 10

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,633
    11,628
    113
    M2 ekakata ochchara dena eka aparade. Langadima Intel Core Ultra Series 3 (Panther Lake) lap lanka watath ei.. eka M5 ekatath wada fast.
    anika oya mac eke 256GB hard thiyan katu kanna ona naha... 1TB ma ganna puluwan.
    Autocat related software godak mac walata naha. thiyana ewalath crack naha or hariyata wada naha..
     
    • Like
    Reactions: බෙන් 10

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,129
    8,510
    113
    M2 ekakata ochchara dena eka aparade. Langadima Intel Core Ultra Series 3 (Panther Lake) lap lanka watath ei.. eka M5 ekatath wada fast.
    anika oya mac eke 256GB hard thiyan katu kanna ona naha... 1TB ma ganna puluwan.
    Autocat related software godak mac walata naha. thiyana ewalath crack naha or hariyata wada naha..
    M4 mini eka oita wada fast ne bn
     
    • Like
    Reactions: බෙන් 10

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,869
    113
    M2 ekakata ochchara dena eka aparade. Langadima Intel Core Ultra Series 3 (Panther Lake) lap lanka watath ei.. eka M5 ekatath wada fast.
    anika oya mac eke 256GB hard thiyan katu kanna ona naha... 1TB ma ganna puluwan.
    Autocat related software godak mac walata naha. thiyana ewalath crack naha or hariyata wada naha..
    M5 වලට ලඟින් යන්නෙ core ultra x9 highest end cpu එක. ඒක තියන ලැප් එකක් මැක්බුක් air එකට වඩා ගනන් වෙයි
    අනික්වා M5 වලට වඩා සෑහෙන්න පහලින් තියෙන්නෙ
    අනික් එක M5 එක තරං efficent නැහැ. ෆුල් පවර් එක බැටරියෙන් ගන්න බැහැ චාජර් එක ගහලම තියෙන්නෙ ඕන ඒකට

    autocad/sketchup දෙකම මැක් වලට තියනවා. ඒක නිසා සොෆ්ට්වෙයා වල අවුලක් නැහැ

    Solidworks, Revit වගේ ඒව තමයි නැත්තෙ

    nvme enclosure + 1tb ssd ekak gaththoth hariyanne edda ?
    NVM SSD එක 1TB ගන්නවට වඩා ලැප් එකම අප්ග්‍රේඩ් කරන එක ලාබද කියලා බලන්න වෙනවා
    මොකද SSD shortage එක නිසා 1TB nvme එකක් බර ගානක් වෙයි
     
    • Love
    Reactions: බෙන් 10

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,633
    11,628
    113
    M5 වලට ලඟින් යන්නෙ core ultra 9 highest end cpu එක
    අනික්වා M5 වලට වඩා සෑහෙන්න පහලින් තියෙන්නෙ
    අනික් එක M5 එක තරං efficent නැහැ. ෆුල් පවර් එක බැටරියෙන් ගන්න බැහැ චාජර් එක ගහලම තියෙන්නෙ ඕන ඒකට

    NVM SSD එක 1TB ගන්නවට වඩා ලැප් එකම අප්ග්‍රේඩ් කරන එක ලාබද කියලා බලන්න වෙනවා
    මොකද SSD shortage එක නිසා 1TB nvme එකක් බර ගානක් වෙයි
    Pissuda ban oya parana katha, panther lake langadi awe.. battery life m5 ekata wada hondai..
    Intel witharak nemei Snapdragon ekath apple ekata wada fast..
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    WhatsApp Image 2026-02-16 at 17.54.43.jpeg

    අද දවල් ගිහින් අරගෙන අවා
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,869
    113
    Pissuda ban oya parana katha, panther lake langadi awe.. battery life m5 ekata wada hondai..
    Intel witharak nemei Snapdragon ekath apple ekata wada fast..
    I know bro.

    official specs are out for series 3.

    This is the chip that outperforms M5, compare yourself.
    https://www.intel.com/content/www/u...-18m-cache-up-to-5-10-ghz/specifications.html

    Intel chip needs 80W power envilope to get full performance, M5 is a 25W chip (at max power), If you are going for an intel chip, you can get either power or efficiency, not both. (Even Apple M4 Max chip is 70W)

    most of the youtube comparisions are misleading. (If you were following them), most of them comparing highest end intel chip vs M5 base chip (M5 Pro and M5 Max chips are yet to release)

    This compares one of the best intel series 3 chips (not THE best chip), with M5 base chip, and M5 is always faster when both laptops are on battery, and only some bench marks are marginally better than M5 when plugged in:D

    same with X Elite 2, all the comparisions are between best X Elite 2 chips vs M5 base model, and only muticore scores outperforms M5.

    Last edited:
    • Like
    Reactions: බෙන් 10