ඉගෙනගන්නව නම් ඉස්කෝල දෙකම හොඳයි.
සමහරවෙලාවට සල්ලි කොච්චර තිබ්බත් මියුසියස් දාගන්න බැරුව හූල්ලන උනුත් ඉන්නවා. මොකද තවමත් මියුසියස්, රෝයල්, තෝමස් වගේ ඉස්කෝල සල්ලි වලටත් වඩා සමාජෙ එක පංතියක් නියෝජනය කරන ඉස්කෝල. (දැන් ඉතින් කවුරුවත් රෙද්ද උස්සන් එන්නෙපා ලංකාවේ තමයි ඔය ගොන් පාට්, මම ඉන්න සුදු මහත්තැන්ලගෙ රටේ නම් ඔහොම නෑ, ගෙවල් ලඟම ඉස්කෝලෙට පුතා දාගත්ත කියන්. ඒ රටවලත් හරියට හොයල බැලුවොත් උඩම ලෙවල් එකේ මිනිස්සුන්ගෙ ළමයි විතරක් යන ඉස්කෝල තියනවා.) ඒ නිසා චාන්ස් එකක් තියනවා නම් මියුසියස් දාන එකත් නරක නැතිවෙයි.
ලයිසියම් එකේ කේම්බ්‍රිජ් සිලබස් එක නෑ දැන්. එඩෙක්සෙල් තියෙන්නේ. EDEXEL එක නරක නෑ. Pearson එකෙන් කරන්නේ. ඒත් ලංකාව ඇතුලේ තවම ලොකු පිලිගැනීමක් නෑ. අනික ලයිසියම් එකේ කේම්බ්‍රිජ් සිලබස් ගලවපු සීන් එකක් තියෙන්නේ. නිකිත ග්‍රේරො කියන බුවා පිස්සු කෙලපු සීන් එකක් කියලත් තියනවා.
වැඩි විස්තර:
https://www.facebook.com/share/nYDQEPRpxACbCmSz/?mibextid=WC7FNe
ප්‍රයිවෙට් ඉස්කෝල වලින් ලයිසියම් එකට වඩා CIS එක හොඳයි කියන අය ඉන්නවා. තව හොයල බලන්න.