මචන්ලා Lync 2013 server එක මුල ඉදල සෙට් අප් කරපු කවුරු හරි ඉන්නවද? නැත්නම් මේ subject එක ගැන දන්න කවුරු හරි ඉන්නවද? මම testing server එකක් සෙට්අප් කලා. ඒත් ප්රශ්න ටිකක් තියෙනව.:confused: :confused::baffled: ඔන්ලින් බලල තමයි ඔක්කොම සෙට්අප් කලේ...