lyrics need.........

ctharuka

Member
Jan 7, 2010
70
0
0
krishantha erandithage "rosa malata kiyanavada ma miyagiya vaga" lyrics eka denawada????? PLZZZZZZZZZZZ me lyricks eka hoyala denna kooo.... mata link eka denna..........:confused::confused:
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    රෝස මලට කියනවා ද මා මියගිය බව
    කියන්නෙපා රෝස ගහේ කටු විසවුනු වග//

    මල වටකර කටු සැදුනේ පෙති රකින්න නම්
    තරහගන්නෙ කොහොමද අතු ඉතුත් එක්ක මං
    මල වටකර කටු සැදුනේ පෙති රකින්න නම්
    තරහගන්නෙ කොහොමද අතු ඉතුත් එක්ක මං//

    රෝස මලට..

    මගෙ සොහොනට ආවොත් ඈ අවසර විගසින්
    කියන්න මං පෙම්කල බව රෝස ගහ තරම්
    මගෙ සොහොනට ආවොත් ඈ අවසර විගසින්
    කියන්න මං පෙම්කල බව රෝස ගහ තරම්//

    රෝස මලට..