ThanksLEXAR
ThanksGo for NVMe SSD
ඒක තමා. බඩු නැහැ දැන් කොහේවත්. තිබ්බ තැන් වලත් දැන් ඉවරයි ලු.Normal M.2 SSD එකට වඩා Nvme එක performance හොඳයි. Read, write speed වැඩි.
මම WD Blue SN550 Nvme M.2 එකක් laptop එකට දැම්මා. තත්පර 4 න් 5 න් boot වෙලා ඉවර වෙනවා දැන්.
Hikvision C100 240Gb ekak gaththa den 1 month wenawaa awulak nea 3 years warrenty ekkama 8,300iමචන් ලා...
මේ SSD දෙකෙන් මොකක් ද හොඳ?
LEXAR NM 610 M.2 Gen3X4 NVME 250 GB - 10,000.00
Transcend 110S 256GB M.2 PCIe SSD - 10,500.00
දෙකම 3 years warrenty.
පාවිච්චි කරන අය, දාන්න අය කියමුකෝ බලන්න මේ දෙකේ ගුණ දොස්. Reliable, ගන්න ගානට උපරිම වටින්නේ මොකක් ද?
එකෙක් දාල තිබ්බා, පොර SSD එකක් ගෙන්නලා, පොරගේ SATA හර්ඩ් ඒකයි, ekayi සපීඩ් වෙනසක් නෑ කියලා. තව අය දාල තිබ්බා stuck වෙන සීන්.
ThanksLEXAR 512gb ekak use karanawa 2y wage idala. danata nam aulak ne. speed ekath hodai
ThanksUsing Lexar. Waradak na bro. Gaana adu nisa gatte. Atttama waradak na
ඒක තමා. මාත් ඕක පස්සේ දැක්කේ. හෙන සීන් වහයක් තියෙනවා කියල. Thanksඕකක් ගන්නකොට TBW, MTBF, W/R speed, Warranty හැම එකක්ම චෙක් කරලා වැඩිම අගයන් තියන ඒවා තෝරගෙන ඊට පස්සෙ amazon වගේ e-stores වල reviews බලලා ගන්න තියෙන්නෙ. කවුරුත් මේක ගන්න කිව්වට ගන්න එපා
ThanksLEXAR![]()
![]()
ThanksBump
DRAM Cache + Long Reads / Writes (Okata mokakda kynwa mathaka na )puluwan brand eka gannaboth brands are just fine. just get one with DRAM Cache.