NVMe M.2 - Help 🤗🤗🤗

Cyber Punk

Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    මොකො දන් නෑ
    Chip shortage එකක්. AI data centers වලට ඉල්ලුම වැඩි හින්දා consumer production අඩු කරලා, market එකේ ඉතුරුවෙලා තියෙන ඒවා මාසෙකට දෙගුණෙකින් විතර ගණන් වැඩිවෙලා. ඕක දැන්ම හරියන්න තරම් supply එකක් නෑ ඒ හින්දා RAM, SSD ගණන් යයි තව

    මේක තමයි අඩුවට දැක්කෙ දැන් බලද්දි රු 23,500 Lenovo 1tb M.2 Nvme Ln860 https://www.barclays.lk/itemdesc.asp?ic=SSDL9703&eq=&Tp=

    රු 25,650 Wd 1tb M.2 Nvme Sn580 Blue https://www.barclays.lk/itemdesc.asp?ic=SSDW7340&eq=&Tp=
     
    • Like
    • Love
    Reactions: SudaW and max_pain

    SudaW

    Well-known member
  • May 1, 2025
    371
    285
    63
    AI data centers වලට ඉල්ලුම වැඩි හින්දා consumer production අඩු කරලා
    අප්පට සිරි. :rofl: scene එක දැනුවත් කරාට thanks

    Lenovo 1tb M.2 Nvme Ln860
    Lenovo brand eke SSD's ලංකාවට ලඟදි වගෙ නේ ඇවිත් තියෙන්නෙ. මං දැකලම නෑ කලින්

    Wd 1tb M.2 Nvme Sn580 Blue
    Barclays එක තියෙන්නෙ unity plaza එක ඇතුලෙ නෙ

    මේ දෙකේම D ram එකක් නෑ නෙ. Heavier workload වලදී D ram එකක් තියෙනවා පොඩි advantage එකක් තියෙනවා නෙ.

    මං අර දාපු MSI එක ගන්න එක worth නැද්ද?
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    අප්පට සිරි. :rofl: scene එක දැනුවත් කරාට thanks
    මාත් මාස ගාණකින් price බැලුවෙ නෑ ඕවා කාලෙක ඉඳන් අඩුවෙවී තිබුණ හින්දා, ළඟදි දවසක් බැලුවාමයි තරු පෙනුනෙ. හොයලා බලද්දියි දැනගත්තෙ shortage එකක් හින්දා කියලා, නැත්නම් ඕකත් අනුර සහෝගෙ පිටින් යනවා 😂
    මේ දෙකේම D ram එකක් නෑ නෙ. Heavier workload වලදී D ram එකක් තියෙනවා පොඩි advantage එකක් තියෙනවා නෙ.

    මං අර දාපු MSI එක ගන්න එක worth නැද්ද?

    Lenovo brand eke SSD's ලංකාවට ලඟදි වගෙ නේ ඇවිත් තියෙන්නෙ. මං දැකලම නෑ කලින්
    මටත් මතකයක් නෑ කලින් තිබුණා කියලා
    Barclays එක තියෙන්නෙ unity plaza එක ඇතුලෙ නෙ
    ඔව් එතන එකක් තියෙනවා, තව පොලීසිය ළඟත් එකක් තියෙනවා
    මේ දෙකේම D ram එකක් නෑ නෙ. Heavier workload වලදී D ram එකක් තියෙනවා පොඩි advantage එකක් තියෙනවා නෙ.

    මං අර දාපු MSI එක ගන්න එක worth නැද්ද?
    මං DRAM තියෙන ඒවා පාවිච්චි කරලා නෑ. හොඳ CPU, RAM තියෙනවා නම් අනිවා DRAM තියෙන එකක් ගන්න පුලුවන්නම් හොඳයි. ගාණත් ලොකු වෙනසක් නැති හින්දා MSI එක වටිනවා වගේ
     
    • Like
    Reactions: max_pain

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    මෙන්න මේ M.2 NVMe එක හොඳයිද බං ගාන අඩුවටම ගන්න තියෙන්නෙ මේක. පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද?

    ADATA LEGEND 860 1000GB (1TB) M.2 NVME SSD​

    https://www.adata.com/lk/consumer/category/3/solid-state-drives-legend-860/?tab=where-to-buy


    ඔන්න ඔය PC එකට තමයි බලන්නෙ.
    අවුරුදු 3ක් warrenty දෙනව මගේ ගාව දැන් තියෙන්නෙ SAMSUNG EVO SSD SATA එකක් ඒකට වඩා ගොඩක් PCI Speed නිසා මේක ගන්න බැලුවෙ.
    View attachment 259236
    nvme ekak gaddi issellama TBW balanna... 3 years warranty wunata TBW eken ehata giyama warranty ne godak nvme wala..
    eeta passe SLC cache size eka balanna...cache eka fill wuna gaman speed drop wenawa ambanaka...anith eka ssd eka heat wenawanam speed throttle wenawa...ube use case ekath ekka balala ssd eka ganna one...high performance sustained speed ona nam oya ADATA eka hari yanne ne...normal weda walata nam oka shape wei....
     
    • Love
    Reactions: max_pain