PC ඒක on කරන්නකොට cmos battery fail and set Date and time කියලා වැටෙනවා battery එක මාරු කරා එත් ලෙඩේ same cmos update එක pen එකකට දාල update කරා මොන version එක pen එකට දැම්මත් update කරන්න යන වෙලාවට පෙන්නනේ current ver and updating to ver එක දෙකම එකක් විදියට windows වල ඉදන් update කරන්න බැහැ මෙහෙම එනවා http://communities.intel.com/thread/16632
update කරන්න ඉස්සල්ල CPU temp එක 85c තිබුනේ දැන්නම් ඒක හරි
cmos battery fail and set Date and time
මේහම වැටෙන එකට මොකද්ද කරන්න පුළුවන් ඉන්ටෙල් DG31pr
update කරන්න ඉස්සල්ල CPU temp එක 85c තිබුනේ දැන්නම් ඒක හරි
cmos battery fail and set Date and time
මේහම වැටෙන එකට මොකද්ද කරන්න පුළුවන් ඉන්ටෙල් DG31pr
Last edited: