මු සිරාම ඩයල් එක ...පට්ට ටැලන්ට් එකක් තියනවා ...දෙරණ ගොබ්බයන්ට තෙර්න්නේ නැ මුන්ගෙන් වැඩක් ගන්න ..ඔකේ තව පොරක් ඉන්නවා රොක් කියන එකෙක් ...දෙරණේ ගොබ්බයො එකාට රොක් කියන්න දෙන්නේ නැ...ඔය mg ගේ ස්ටයිල් එක බයිලා දෙරණේ ගොබ්බයො මුට බයිලා කියන්න දෙන්නේ නැ...කවදාවත් රොක් සින්ග් කරන එකෙකුට අමරදේව මාස්ටර් ගේ සින්දු කියන්න බැ..එක දෙරණේ ගොබ්බයොටිකට තේරෙන්නේ නැ...අනික ඔය ගු ඩ්රීම් ස්ටාර් මගුලේ මුළු ඉතීහාසයටම අපු සුපිරිම වැඩ කාරයෝ දෙන්නා ඉන්නේ මේ සීසන් එකේ ....