• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    M1 Mackbook air එකක ios development එක්ක vscode දාගෙන බ්‍රයිට්නස් ටිකක් අඩු කරගෙනආසන්න වශයෙන් පැය කීයක් වගේ යූස් කරන්න පුලුවන්ද? පැය 10ක් 12ක්?ඇත්තටම යූස් කරල එක්ස්පීරියන්ස් තියෙන අය කියන්න.

    අනිත් එක අලුත් එක ලඟදි එයිද? ආවත් ගාන වැඩිඋනොත් කෙලවෙනව.

    අනිත් එක android development වලටනම් 8gb ram මදිනේ. ios development වලට 8gb ඇතිද?

    අනිත් එක 13Inch වැඩ කරන්න ගියාම ඇස් දෙකට අමාරුද?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    android walta 8gb ram eka mad slow wenwa,normal pro eketh (m1 nemei 2017 pro) m1 eke nan komada danne. vs code m1 eke paya 10k wage pluwan. uba run kanna anith ewath ekaka thmai. m1 support applications witrak use kannwa nan rosetta uda duwanne nathuwa battery life godak save karaganna pluwan.
    මුන් 8gb වලට 50000ක් විතර වැඩි කරනවනේ. :(
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    666
    636
    93
    I do have a m1 air and I do front end work with VSCode and angular. I my development setup I got 10 hours of battery life. Sometimes more than 10 If I do a reading and web browsing.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,374
    1,002
    113
    M1 Mackbook air එකක ios development එක්ක vscode දාගෙන බ්‍රයිට්නස් ටිකක් අඩු කරගෙනආසන්න වශයෙන් පැය කීයක් වගේ යූස් කරන්න පුලුවන්ද? පැය 10ක් 12ක්?ඇත්තටම යූස් කරල එක්ස්පීරියන්ස් තියෙන අය කියන්න.

    අනිත් එක අලුත් එක ලඟදි එයිද? ආවත් ගාන වැඩිඋනොත් කෙලවෙනව.

    අනිත් එක android development වලටනම් 8gb ram මදිනේ. ios development වලට 8gb ඇතිද?

    අනිත් එක 13Inch වැඩ කරන්න ගියාම ඇස් දෙකට අමාරුද?
    next version eka next month enawa ,podak iwasan inna gana nam tikak vadi vei,
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    danata nm M1 eke 10+ hours wada kranna puluwan.

    screen size gana ahapu unta kiyanne. intellij IDE eke.

    macbook pro 16 inch eke lines 36 k penwa.
    macbook air m1 13 inch eke lines 31 penwa.

    right side nm kohmath 120 chars neh tyne.

    e nisa matanm portability eka baluwama m1 eka development walata loku awlak na.
     
    • Like
    Reactions: ITGuy25

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    M1 Mackbook air එකක ios development එක්ක vscode දාගෙන බ්‍රයිට්නස් ටිකක් අඩු කරගෙනආසන්න වශයෙන් පැය කීයක් වගේ යූස් කරන්න පුලුවන්ද? පැය 10ක් 12ක්?ඇත්තටම යූස් කරල එක්ස්පීරියන්ස් තියෙන අය කියන්න.

    අනිත් එක අලුත් එක ලඟදි එයිද? ආවත් ගාන වැඩිඋනොත් කෙලවෙනව.

    අනිත් එක android development වලටනම් 8gb ram මදිනේ. ios development වලට 8gb ඇතිද?

    අනිත් එක 13Inch වැඩ කරන්න ගියාම ඇස් දෙකට අමාරුද?

    make ahanna epa bn.
    reddit/quora wagę ekaka ahapan.

    danata nm M1 eke 10+ hours wada kranna puluwan.

    screen size gana ahapu unta kiyanne. intellij IDE eke.

    macbook pro 16 inch eke lines 36 k penwa.
    macbook air m1 13 inch eke lines 31 penwa.

    right side nm kohmath 120 chars neh tyne.

    e nisa matanm portability eka baluwama m1 eka development walata loku awlak na.

    "right side nm kohmath 120 chars neh tyne." - max column width ekada?
    ------ Post added on Oct 2, 2021 at 4:18 AM
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,397
    113
    M1 Mackbook air එකක ios development එක්ක vscode දාගෙන බ්‍රයිට්නස් ටිකක් අඩු කරගෙනආසන්න වශයෙන් පැය කීයක් වගේ යූස් කරන්න පුලුවන්ද? පැය 10ක් 12ක්?ඇත්තටම යූස් කරල එක්ස්පීරියන්ස් තියෙන අය කියන්න.

    අනිත් එක අලුත් එක ලඟදි එයිද? ආවත් ගාන වැඩිඋනොත් කෙලවෙනව.

    අනිත් එක android development වලටනම් 8gb ram මදිනේ. ios development වලට 8gb ඇතිද?

    අනිත් එක 13Inch වැඩ කරන්න ගියාම ඇස් දෙකට අමාරුද?

    අනිත් එක 13Inch වැඩ කරන්න ගියාම ඇස් දෙකට අමාරුද? mata nam ne mama dawasama wedakaranawa, (8:00 a.m to 12:00 mid night wage wenakan)​