M2 Macmini 8GB 256gb

Soloprenuer

Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    Pawicchchi karanan Software engineers la innawada meke

    Apple-MacMini-M2-2023_review_1-3.jpg

    HOda Naraka mOanawada?
     
    • Like
    Reactions: NRTG

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    Owaye passe upgrade karanna ban man hithanne.

    Ekapara 16Gb / 32GB Ram thiyena higher model ekak ganna
    ba ba aupgrade ba

    eka thama neh

    පුළුවන්, අවුලක් නෑ.
    දැන් කීයක් වෙනවා ද? New එක?
    8gb 256 = 194000/-

    16gb 256 =294000/-
    ------ Post added on Oct 23, 2024 at 12:14 AM
     
    • Like
    Reactions: NRTG

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    Owaye passe upgrade karanna ban man hithanne.

    Ekapara 16Gb / 32GB Ram thiyena higher model ekak ganna

    Apple එකේ 8gb ram කියන්නේ උබලා නෝමල් යූස් කරන වින්ඩෝස් මැෂින් එක්ක 32gb ram එකකට වඩා පාරෆොමන්ස් තියෙනවා බං. ඕක එච්චර අවුලක් නෑ. හාඩ් එක 512gb වගේ තිබ්බා නම් හොදයි.

    ba ba aupgrade ba

    eka thama neh

    8gb 256 = 194000/-

    16gb 256 =294000/-
    ------ Post added on Oct 23, 2024 at 12:14 AM

    8gb 512 එකක් ගනින්. වින්ඩෝස් දුවන සාමාන්‍ය මැෂින් එක්ක ram එකක් එක්ක ඇපල් මැනින් බෑ බං. ගොඩක් උන් ram මදි කියන්න ඒ එකයි.
    ------ Post added on Oct 23, 2024 at 12:19 AM
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,281
    4,552
    113
    නොපෙනෙන මානයේ
    Apple එකේ 8gb ram කියන්නේ උබලා නෝමල් යූස් කරන වින්ඩෝස් මැෂින් එක්ක 32gb ram එකකට වඩා පාරෆොමන්ස් තියෙනවා බං. ඕක එච්චර අවුලක් නෑ. හාඩ් එක 512gb වගේ තිබ්බා නම් හොදයි.

    8gb 512 එකක් ගනින්. වින්ඩෝස් දුවන සාමාන්‍ය මැෂින් එක්ක ram එකක් එක්ක ඇපල් මැනින් බෑ බං. ගොඩක් උන් ram මදි කියන්න ඒ එකයි.
    ------ Post added on Oct 23, 2024 at 12:19 AM
    මම 2012 පාවිච්චි කරපු Mac Mini එකෙත් 8GB RAM තිබ්බ.

    ඕකෙ අවුල එන්නෙ අවුරුදු 3-4 යනකොට. Software update කරද්දි තියෙන resources මදි වෙනව.

    එකපාර හොඳ එකක් ගත්තම අවුරුදු 5+ පාවිච්චි කරන්න පුළුවන්.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    මම 2012 පාවිච්චි කරපු Mac Mini එකෙත් 8GB RAM තිබ්බ.

    ඕකෙ අවුල එන්නෙ අවුරුදු 3-4 යනකොට. Software update කරද්දි තියෙන resources මදි වෙනව.

    එකපාර හොඳ එකක් ගත්තම අවුරුදු 5+ පාවිච්චි කරන්න පුළුවන්.

    2012 ආවා ඒවා එක්ක m set එකේ mac compare කරන්න එපා මචං.
     
    • Like
    Reactions: NRTG

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    2,981
    4,541
    113
    phone එක ඇපල් නන් ගනින්, ARM performance පට්ට, මම ඇපල් hater ඒ උනාට තාම අවුරුදු ගානක් ගිහින් ඇපල් සිලිකන් වලට ගහන්න ආවෙ snapdragon X විතරයි
     
    • Like
    Reactions: NRTG