MA - Materiel Cost ( EOQ Formula Help..)

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    I have a question -

    මාසික අමුද්‍රව්‍ය අවශ්‍යතාවය = 1,800 units
    එකක ගැනුම් මිල - Rs 5
    ඇනවුම් පිරිවැය = Rs 300
    තොග ගබඩා පිරිවැය සාමන්‍ය තොගයේ පිරිවැයෙන් 20% කි

    EOQ සමීකරණයට දාන්න මේකේ තොග පවත්වා ගැනීමේ පිරිවැය 20% ( C ) හොයන්නේ කොහොමද බන් ..?